කුඩා උදාහරණයක් මගින් මෙම පහසුකම අවබෝධ කොට ගනිමු.
ඉහත රූපය දෙස බලන්න.
මෙම වැඩපොතෙහි A නමින් ඇති Column එකෙහි පුද්ගල නාමයන් සටහන් කොට ඇත. යම් ලෙසකින් B නමින් යුත් Column එක වෙත A හී ඇති පුද්ගල නාමය Capital කොට දැක්විය යුතුනම් ඔබ විසින් =upper(a2) ලෙස Upper නමින් යුත් Function එක සටහන් කොට Drag කිරීම මගින් ඉහළ සිට පහළට පිටපත් කළ යුතුවේ. නමුත් ඒ සඳහා අලුතින් හඳුන්වා දී ඇති Flash Fill පහසුකම භාවිත කළ හැකිය ඔබ විසින් කළ යුත්තේ B Column එකෙහි Capital අක්ෂරයෙන් අදාල නම සටහන් කිරීම පමණි පසුව Flash Fill අයිකනය ක්ලික් කිරීම පමනක් ප්රමාණවත්ය. අයේ කවදාවත් Text Function හා ඇතැම් පිළිතුරු ලබාගැනීම වෙනුවෙන් Formula භාවිත කිරීමට ඔබට අවශ්‍ය වන්නේ නැත. Flash Fill වැඩපොතෙහි ඇති රටාව හඳුනාගෙන ඒ අනුව ඔබට අවශ්‍ය පිළිතුර ලබාදෙනු ඇත.