මට අහිමි වුයේ පෑන පමණි.

December 18
by Pradeep Kavinda Kotuwegedara 18. December 2009 23:19

ඔබ ජීවිතය සේ වටින ඔබ සතු  පෑන ඔබට අහිමි වුවහොත් ඔබ කරනුයේ කුමක්ද?. දිනක් හඩා වැටී හිත හදාගන්නවා. ආයේ අලුත් එකක් ගන්නවා. වෙන මොනවා කරන්නද. නමුත් අවුල ඇත්තේ එතන නොවේ එහි තිබෙන රහස් ටික අන්අය සතුවුවහොත් ඔබට කුමක් වෙයිද. ප්‍රශ්නයක් නෑ අපි වැදගත් එවුවා දාන්නේ නෑනේ ඔබ කියාවි. මට නැතිවෙච්ච එකේ හමුවෙන එක්කෙනාටත් නැති කිරීම ඔබට කළ හැක. වින්ඩෝස් 7 හා මින් පෙර නිකුත් වී අපට කරදරයක් වූ විස්ටා මෙහෙයුම් පද්ධතියෙහි මට අහිමි වීම සැබෑ අහිමි කිරීමක් කිරීමේ පහසුකම ඇත. මෙහිදී මුර පදයක් යොදා පෑන ආරක්ෂා කරගත හැකි අතර, එම මුරපදය ලබාදෙන තෙක් මෙම පෑනෙහි ඇති ගොනු දිග හැර පෙන්වනු නැත.

ඒ සඳහා

 




ඔබට මෙය භාවිත කළ හැකි වනුවේ විස්ටා, වින්ඩෝස් 7, වින්ඩෝස් සවර් 2008 වල පමණි.(මේ සියළු පහසුකම් ලබාදෙනුයේ පුංචිම පුංචි රුපියල් 100 කටය.) 

Currently rated 2.0 by 2 people

  • Currently 2/5 Stars.
  • 1
  • 2
  • 3
  • 4
  • 5

Tags:

IIS අලුත් වෙලා, පාට වෙලා, ලස්සන වෙලා

December 18
by Pradeep Kavinda Kotuwegedara 18. December 2009 02:08

වෙබ් අඩවියක් පරිගණකයේ පවත්වාගෙන යාමට නම් එම පරිගණකයේ වෙබ් සවර් මෘදුකාංගයක් ස්ථාපිත කර ගත යුතුවේ. ලෝකයේ බොහෝ පරිගණකවල වෙබ් සවර් මෘදුකාංගය ලෙස Apache  හෝ  IIS භාවිතා කරනු ලැබේ. මෙම මෘදුකාංග දෙකම විවෘත මෘදුකාංග යැයි කියුවොත් ඔබ මා සමඟ යුද්ධයට පැමිනෙනු ඇත. සැබැවින්ම ඔබ විසින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මිළදී ගතහොත්   ඒ සමඟ IIS නොම්ලේ ලැබේ. මීට පෙර වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සමඟ නොමිලේ ලැබුනු මෙම මෘදුකාංගය නොවැදගත් එකක් ලෙස හදුන්වා, IIS නවතා Apache  ස්තාපිත කර පරිගණකය වෙබ් සවරයක් කරගන්නට ඇත. නමුත් දැන් Apache  මකා IIS ස්තාපිත කරගැනීමට සුදුසු කාලය පැමිණ ඇත. ඒ අන් කවර හේතුවක් වත් නිසා නොව එහි ඇති පහසුකම් නිසාවෙන්මය. Apache  හී අපහසුවෙන් කළයුතු කාර්යයන් දැන් පහසුවෙන් IIS තුළ කළ හැකිය.

පහත තිර සටහනේ  IIS හී දැකගත හැකි පහසුකම් දැක්වේ.

මෙම වෙනස වින්ඩෝස් 7 හී දැකගත හැකිය. වින්ඩෝස් සවර් 2008 හී ද මෙම පහසුකම් මෙලෙසින්ම දැක්වේ. ඉතින් දැන් ඔබ ගන්නා තීරණය කුමක්ද? 

1.       කළු කැත අමාරු Apache  ද?

2.       ලස්සන ඇඳිවතින් සැරසුණු IIS ද?

3.       මොන එකත් එකද ?

Currently rated 4.5 by 2 people

  • Currently 4.5/5 Stars.
  • 1
  • 2
  • 3
  • 4
  • 5

Tags:

IIS/Apache

ලොව සැවොම භාවිතා කළ මෘදුකාංගය දැන් අලුත් වෙලා

December 16
by Pradeep Kavinda Kotuwegedara 16. December 2009 23:06

ඕනම පුද්ගලයෙකු විසින් භාවිතා කර ඇති මෙම මෘදුකාංගය දැන් අලුත්වී ඇත. වෙලුම් ගණනාවකදී ම හදුන්වා දුන් ආකාරයෙන්ම අප වෙත ලැ‍බුනු මෙම මෘදුකාංගය හ‍ත සමඟින් වෙනස් වී ඇත. ඉතින් හැමොම මම වගේ ලෝ‍ගෝ එකක් ඇදලා බලන්න හරිද?. ඔන්න මමත් මගේ ලෝගෝ එක ඇන්දා බලන්න හොඳද කියලා.

Be the first to rate this post

  • Currently 0/5 Stars.
  • 1
  • 2
  • 3
  • 4
  • 5

Tags:

සාර්ථක බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට

December 08
by Pradeep Kavinda Kotuwegedara 8. December 2009 03:35

නම විධි චීන ෆෙංෂුයි රහස්...

 

වාස්තුවිද්‍යාවට හා ජීවිතයේ සැබෑ සාර්ථකත්වය සඳහා ෆෙංෂුයි සාස්ත්‍රය නිවරදි ආකාරයෙන් ගලපාගත හැකිය. මින් ලබාගත හැකි ප්‍රයෝජන අප ජීවිතය වඩා චමත්කාර එකක් කරනු ඇත. සාර්ථක බ්ලොග් එකක් සඳහාද ෆෙංෂුයි  සාස්ත්‍රයේ ඇති රහස් භාවිතා කළ හැකිය. මගේ සාර්ථකම කෘතිය ලෙස   ෆෙංෂුයි කලාව සාර්ථක බ්ලොග් කරනයක් සඳහා නමින් වූ කෘතිය හදුන්වා දීමට කැමති අතර ඔබගේ පහන් සංවේගය උදෙසා  මෙම කෘතියෙන් උපුටාගත් ෆෙංෂුයි රහස් නමයක් සැකවින් මාගේ අධ්‍යාපනයම නොවන බ්ලොග්  අඩවියේ සටහන් කරන්නට සිත්විය. ඔබ සාර්ථක නොවූ බ්ලොග් කරුවෙකුනම් මෙම ෆෙංෂුයි නිවරදි අයුරින් භාවිත කොට සාර්ථක බ්ලොග් කරුවෙකු වන්න.

Currently rated 3.0 by 1 people

  • Currently 3/5 Stars.
  • 1
  • 2
  • 3
  • 4
  • 5

Tags:

Members සාමාජිකයන්


http://www.hiddendhamma.net

Your website value?


None

Calendar

<<  September 2010  >>
MoTuWeThFrSaSu
303112345
6789101112
13141516171819
20212223242526
27282930123
45678910

View posts in large calendar

ඔබ දැක්වූ අදහස් පෙළගැස්ම

Comment RSS

අඩවියේ වෙනත් අරමුණු

My other aims include helping software developers and students of computer science. You can also help by submitting source codes to download from this site. We will create page for this downloads and indicate the author with each source code.
 
මෙම අඩවියේ අරමුණ මාගේ පාඨකයන්ගේ හා මෙම අඩවිය වෙත පැමිනෙන ඔබගේ දැනුම වර්ධනය කිරීමය. ඒ සදහා ඔබ විසින් මෙම අඩවිය වෙත ලබාදෙන පරිගණක කේතද මෙම අඩවියට එක් කෙරෙනු ඇත.

වෙබ් අඩවියට පැමිණීම

අදහස්