පොඩි වැඩක් කරමු. මෙහි තියෙන තොරණෙහි ආදර්ශය බලමු. පසුව එය කරන ආකාරය දැක්වෙන flash විඩියෝව නරඔමු. මේ අවුරුද්දේ බැරිම වුනොත් ඊළඟ අවුරුද්දේ හරි තොරණක් හදමු.

මෙන්න Flash පාඩම

තොරණ සෑදීමට භාවිතා කල Flash ගොනුව අඩුවක් පාඩුවක් නැතුවම