වර්ථමානයේ බොහෝ සේවාවන් සඳහා කෘතීම බුද්ධිය භාවිත කරනු ලබයි. මෙහිදී බොහෝ විට සේවාවන් ලබාගන්නා පාරිබෝගිකයන් ගේ අවශ්‍යථාවයන් හදුනාගැනීම හා ඔවුන්ගේ සේවාවන් ඉටුකිරීමේ කාර්යය වෙනුවෙන් ඒ සදහාම සැකසූ චැට් බොට් නමින් හැදින්වෙන පහසුකම බොහෝ විට භාවිත කරනු ලබයි. බොහෝ විට ඇතැම් වෙබ් අඩවි වලට පිවිසුනු පසුව ඔබගේ අවශ්‍යථාවය හදුනාගෙන අවශ්‍යථාවය ඉටු කරදීමේ ක්‍රියාවලිය සිදුකරනු ලබන්නේ මෙම කථා කරන කුඩා වැඩසටහන් මගිනි.…
Read MoreYear: 2017
ජීවිත කාලයටම එක පොතක්
දෛනික ජීවිතයේ බොහෝ විට සටහන් තබාගැනීම වෙනුවෙන් භාවිත කරනු ලබන්නේ සටහන් පොත් හෝ කඩදාසි කොලය. බොහෝ විට මෙම සටහන් පොත් හෝ සටහන් තැබූ කොල අප අතින් නැතිවීමට හෝ හානි වීමට ඇති සම්භාවිතාවය බොහෝ වැඩිය. බොහෝ විට පොත් හා කඩදාසි මත තැබිය හැක්කේ අක්ෂර සටහන් හා රූප සටහන් පමණි. එසේම අප කුමන ලෙසකින් පොතක් තුළ සටහන් තබාගත්තද ඉතා පහසුවෙන් එම සටහන්…
Read Moreසැමට හැකි වේලාවක රැස්වීම පවත්වමු
ඔබට යම් කිසි කාර්යක් වෙනුවෙන් ඔබගේ කාර්යාලයේ කාර්යය මංඩලය සමග Meeting එකක් තියන්න අවශ්‍ය වුවත් එම ක්‍රියාවලියට සුදුසු වෙලාවක් දිනයක් වෙන්කරගැනීම ඉතා අපහසු කාර්යක් වේ. බොහෝවිය ඔබ විසින් යෝජනා කරන දිනයක හා වෙලාව තුල මෙයට සහභාගී වීමට ඇතැම් පුද්ගයන්ට හැකි වුවත් කලින් යොදාගත් විවිධ කාර්යන් නිසා ඇතැම් අයට සහබාගී වීමට හැකියාව නොලැබෙනු ඇත. යම් කිසි ලෙසකින් ඔවුන්ගේ කැලැන්ඩරය ඔබ සමග…
Read Moreඅපි කණ්ඩායමක් ලෙස එක්ව වැඩකරමු.
කිසියම් වූ කාර්යයක් සාර්ථකව අවසන් වන තෙක් අඛන්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් කණ්ඩායමක් ලෙස සාමූහික ලෙස කටයුතු කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. කණ්ඩායමක් ලෙස එක් වැඩබිමක (workplace) සේවය කිරීමේදී බොහෝ පහසුකම් අපට තිබිය යුතු වේ. බොහෝ විට එකි නෙකා අතර සිදු කරගන්නා කථාබහ කන්ඩායමක් ලෙස ගන්නා තීරණ වෙනුවෙන් විවිධ වූ සංනිවේදන මෙවලම් මෙහිදී භාවිත කළ යුතුවේ. එසේම විවිධ ආකාරයෙන් සටහන් තබාගැනීම සටහන් පවත්වාගෙන යාම…
Read Moreසමීක්ෂණයක්, ප්‍රහේලිකාවක් හෝ තොරතුරු එක්රැස් කිරීමක් දත්ත විශ්ලේෂණයක් කරන්න උවමනාද
සමීක්ෂණයක්, ප්‍රහේලිකාවක් හෝ ඔබට එක්රැස්කරගත යුතු තොරුතුරු එක්රුස් කරගෙන එම තොරතුරු විශ්ලේෂණය කොට විවිධ වූ තීරණ ගැනීම වෙනුවෙන් ඔබ විසින් දැනට භාවිත කරනුයේ කුමන මෙවලමක්ද?. ඔබ පරිගණක මෘදුකාංගයක් හෝ හෝ අන්තර්ජාලයේ ඇති වෙනත් සේවාවක් මේ වන විටත් ලබාගන්නවා වන්නට පුළුවන. නමුත් වඩා වැඩි පහසුකම් රාෂියකින් යුතු Office 365 සමඟ අපට ලැබෙන Forms පහසුකම වඩා නම්‍යශීලීව අපට අවශ්‍ය තොරතුරු එක්රැස් කිරීමට…
Read More