Featured Office Power BI. Office Uncategorized

Office Install නොකර Online භාවිත කරමු

ඔබ අලුතින් පරිගණකයක් හෝ ලැප්ටොප් එකක් මිලදී ගතහොත් ඔබ පරිගණකයට දාගන්න පළමු software pack එක මොකක්ද ඒ තමයි මයිකෝසොෆ්ට් ඔෆිස්. කවුරුන් මොනවා කියුවත් ඔපිස් software pack එක එක නොමැති පරිගණකයක් හොයාගන්නට නොමැති තරම් . ඇත්තටම ඒක ඒතරම්ම වැදගත්   මෘදුකාංග එකතුවක් වෙනවා. මම පොඩි ප්‍රශ්ණයක් අහන්නම් Office Software වල වැඩ කරන්න ඔෆිස් Install කරන්නම ඕනේද? […]

Featured Office PowerPoint

විනාඩි කිහිපයකින් Presentation එකක් සකසා ගත හැකි Sway හඳුනාගනිමු

 හිතන්න ඔබට පැය කිහිපයක් ඇතුළත Presentation එකක් කරන්න ඕනේ. ඔබේ අතේ Presentation එකක් හදාගන්න ලැප්ටොප් එකක් පරිගණකයක් නෑ දැන් මොකද කරන්නේ.  ඇත්තටම ඔබ Sway ගැන දන්නවා නම් ඔබ කළබල වෙන්න ඕනේ නැ ඔබ අත ඇති ටැබි එක ෆෝන් එක පාවිච්චි කරලා Presentation එක විනාඩි කිහිපයකින් අලුත් ආකාරයෙන් හදාගන්න පුලුවන්. මෙච්චර කලක් Presentation හදන්න පාවිච්චි […]

Featured Office

අපි OneDrive හදුනා ගනිමු

OneDrive යනු කුමක්ද … OneDrive යනු ඔබ විසින් සකසු ලබන ඕනෑම ගොනුවක් සුරක්ෂිතව ගබඩා කොට  තබා ගත හැකි ස්ථානයක් කිවහොත් නිවැරදිය. OneDrive යනු   Remote Storage එකක් සිංහලෙන් කියුවොත්  දුරස්ත ගබඩා ස්ථානයක් වනවා. මෙය අපගේ පරිගණකයට සම්බන්ධ භෞතිකව ස්පර්ෂ කළ හැකි ගබඩා ස්ථානයක් නොවේ නමුත් අන්තර්ජාලය ඔස්සේ අපගේ ගොනු මෙහි ගබඩා කොට තබාගැනීමට හැකියාව තිබෙනවා පරිගණකයක්, […]

Featured Latest Office Outlook Uncategorized

ලිස්ට් එකක් ගන්න පුලුවන් කම තියෙත්දී ඔක්කොම මේල් එකින් එක කියවනවාද

අපි බොහෝ වේලාවට කිහිපදෙනෙකුගෙන් අදහසක් විමසා ඒ අනුව යමක් සංවිධානය කිරීමට අදහස් කොටගෙන තිබේ නම් ඒ පිළිබඳව විමසා බැලීම සඳහා ඊ මේල් එකක් භාවිත කළ හැකිය. උදාහරණයක් ලෙස ඔබ විසින් සියදෙනෙකුගෙන් පමණ යුත් කන්ඩායමක් වෙත ඊ මේල් එකක් යොමුකළ හොත් නැවත පිළිතුර ‍ලෙස මේල් 100  ක් ඔබට ලැබෙනු ඇත. මෙහිදී ඔවුන්ගේ අදහස් වෙන වෙනම හදුනාගැනීමට […]

Office Uncategorized සිංහල

අපි ලොක්කා වෙනුවෙන් රෑත් වැඩ ලොක්කා. රෑ 12 පස්සේ මේල් යවමු

අපි හරි ආසයි ලොක්කාට එක දාගන්න රෑත් වැඩ, උදේ එකට දෙකටත් වැඩ කියලා පෙන්නන්න. ලොක්කොත් හරි කැමතියි මිනිහා යටතේ ඉන්න උන්ට පවුල් ජීවිතයක් නැතුව හරි කමක් නෑ 24 පැයේම ලොක්කා වෙනුවෙන් සැදී පැහැදී ඉන්නවාද කියලා දැනගන්න. මේ මන්ද මානසික අපද, බොසා වෙනුවෙන්ද Outlook භාවිත කළ හැක්කේ කෙසේදැයි සලකා බලමු. අපි Outlook භාවිත කර ඊ මේල් එකක් සටහන් […]

Excel Office Uncategorized

එක්සෙල් 2013 හී ඇති Power Query පහසුකම – (SQL දන්න අයට දැන් එක්සෙල්)

ලාංකීය අපි එක්සෙල් මෘදුකාංගය දෙස බලනුයේ කෙටුරූල් පොතක් නැත්නම් Calculator එකක්  දෙස බලන හැගීමෙන් මිස ඊට වඩා වැඩි හැකියාවක් ඇති මෘදුකාංගයක් යන හැගීමෙන් නොවේ. ඕක මොකක්ද ඕපන් ඔපිස් කැල් එකෙනුත් ඔය ගනන් එකතු කරන්න පුලුවන්නේ යැයි ඇතැමුන් තර්ක කරති. මිනිසුන් තර්ක කරනුයේ තම තමන් නැන පමණින්ය. නමුත් එක්සෙල් 2010 නිකුත්වත් සමඟ එස්සෙල් යනු සරල විසුරුම් […]

Featured Latest Office Word

කලින් කළ දෙයක් කොපි කරලා අලුත් ලිපියට පේස්ට් කරනවාද? -වෙනත් පහසුකම් නැතිද? වර්ඩ් හී වැඩ කෑලි

බොහෝ විට වර්ඩ් පාවිච්චි කරන ඔබ යලි යලිත් කරනු ලබන බොහෝ ක්‍රියාවලීන් සිදුකරනුයේ කලින් සැකසූ ලිපියක් විවෘත කොට පසුව ඉන් එක් කොටසක් තෝරාගැනීමෙන් පසුව copy කොට අලුතින් සකසනු ලබන ලිපියට Paste කිරීමෙන්ය. මෙම ක්‍රියාවලිය උදාහරණයක් සහිතව විස්තර කළ හොත් ඒ සඳහා දිය හැකි හොඳම උදාහරණය වනුයේ ආයතනයක ලිපි ශ්‍රීර්ෂය වේ. මෙහිදී මෙම ලිපි ශ්‍රීර්ෂය යොදා […]

Excel Macro Office Uncategorized

පාට පාට ඉලක්කම් වල එකතුව ලබාගනිමු. (Function එකක් අලුතින් හදමු)

ඔබ මේ වන විට ඔබට අවශ්‍යය ආකාරයෙන් ඔබේම Function එකක් එක්සෙල් හී සකසා ගැනීමට අදාල මූලික දැනුම ලබාගෙන ඇත. (Function සැකසීම ආරම්භ කිරීම)බොහෝ විට එක්සෙල් මෘදුකාංගය මගින් බොහෝ අවශ්‍යතා වෙනුවෙන් Function සකසා දී ඇතැත් ඔබට අවශ්‍ය ඇතැම් අවශ්‍යයතා ඉටු කරගැනීමට මෙහි ඇති Function මදි බැව් ඔබට වැටහී යනු ඇත. නමුත් ඔබට අලුතින් Function එකතු කරගැනීමේ […]

Excel Featured Latest Office

ඔයාට ඕන ඕන විදිහට මගේ worksheet එකේ දත්ත ඇතුළත් කරන්න බෑ

කාර්යාලයෙහි  worksheet එකක් කිහිප දෙනෙකු වෙත ලබාදී  දත්ත ඇතුළත් කරවා ගන්නට  ඔබ උත්සාහ කර ඇත්නම් එහිදි ඔබ පත්වූ අපහසුතාවට පිළිබඳව මා අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය නැත. එක් එක් අප කැමති කැමති ආකාරයෙන් දත්ත ඇතුළත් කිරීමත්, වැරදි දත්ත ඇතුළත් වීමත් බොහෝවිට සිදුවෙන පොදු කාරනාවක් වේ. මෙවැනි ගැටලු මඟහරවා ගැනීමට තිබෙන  හොදම අදේශනය වනුයේ  එක්සෙල් හී තිබෙන  […]

Office PowerPoint Uncategorized

Microsoft Office Mix හා ඔබේ හෙට දින ඉදිරීපත් කිරීම (Power Point 2013)

අප ඉදිරිපත් කිරීම් සඳහා නොයෙකුත් උපක්‍රම භාවිත කරන ලදි, මෑත යුගයේ දී අප PowerPoint භාවිත කොට එම ඉදිරිපත් කිරීම වර්ණ ගැන්වූයෙමු. PowerPoint වල තිබූ Animation, Transition භාවිත කොට අපගේ ඉදිරිපත් කිරීම සිත් තුළ පැළපදියම් කිරීමට උත්සාහ ගනිමු. නමුත් මෙම පහසුකම් මෑත කාලීනව වෙනස් විය යුතු යැයි ඔබ මොහොතකට වත් සිතුවා ද?. ඔබ නොසිතූවද මෙම පහසුකම් […]

Excel Office Uncategorized

වෙබ් අඩවියක ලැයිස්තුවක් ආකාරයට දැක්වෙන තොරතුරු එක්සෙල් වෙත ක්ෂණිකව ගෙන එන්නේ කෙසේද

අප බොහෝවිට එක්සෙල් වෙත වෙබ් අඩවියකින් තොරතුරු ලබාගැනීමට අපේක්ෂා කරනු ලබයි නම් අප විසින් කරනුයේ එම වෙබ් අඩවියට ගොස් Table එකෙහි තොරතුරු Copy කොට එක්සෙල් වෙත ගොස්  Paste කිරීමය. මෙය සරළ දෙයක් ලෙස පෙනුනද එසේ පිටපත් කරගත් තොරතුරු එස්සෙල් හී ඇති නොයෙකුත් පහසුකම් භාවිතයෙන් නැවත වතාවක් අපට අවශ්‍ය පරිදි සකසා ගැනීමට සිදුවේ. එහිදී ඒ සඳහා […]

Access Office Uncategorized

ඹ්නෑම දත්ත ගොනුවක් MS Access දත්ත ගොනුවක් බවට පත්කරමු

ලෝකයේ මේ වන විට බොහෝ  දත්ත ගොනු  හැසිරවීමේ මෘදුකාංග දැකගත හැකි වුවත් ඉන් SQL Server, ORACLE, MySQL, MS Access දත්ත ගොනු බොහෝ ජනප්‍රිය වේ. මින් MS Access මෘදුකාංගය ගත හොත් අන් සියළු දත්ත ගොනු වලට වඩා පහසුවෙන් පරිගණක වැඩ සටහන් සමඟ භාවිත කළ හැකිය. අනෙත් දත්ත ගොනු භාවිත කිරීමට නම් වෙනමම ස්ථාපිත කිරීමක් කළ යුතු […]

Office Uncategorized Word සිංහල

සිංහල අක්ෂර දෝෂ නොමැති ලිපියක් සැකසීමට මයික්‍රොසොෆ්ට් ඔබට උදව් වනු ඇත.

සිංහල භාෂාවෙහි ඇති අක්ෂර නිවැරදිව භාවිත කිරීමට නම් සිංහල භාෂාව හා එහි අක්ෂර භාවිතය පිළිබඳ ව නිවැරදි අවබෝධයක් තිබිය යුතුමය. එසේ නොමැතිව අප  විසින් ලිපියක් සැකසුව හොත් බොහෝ විට අක්ෂර දෝෂ  ව්‍යාකරණ දෝෂ බොහෝ විට දැක ගත හැකි වේ. නමුත් ඔබ ඔෆිස් මෘදුකාංග භාවිත කරයි ඔබට සිංහල වචන වල ඇති අක්ෂර දෝෂ නිවැරදි කර දීමට […]

Excel Formatting Office Uncategorized

කොන්දේසි වලට එකඟ දත්ත වෙනස් ආකාරයෙන් නිරූපණය කිරීම

අප විසින් සකසනු ලබන එක්සෙල් වැඩපොතක ඇතුළත් කරනු ලබන දත්ත විවිධ වූ ආකාරයෙන් නිරූපනය කිරීමට අපට සිදුවේ. මෙහිදී බොහෝ විට home ටැබ් එක යටතේ ඇති පහසුකම් භාවිතයෙන් අක්ෂර ලොකු කුඩා කිරීම විවිධ වර්ණ වලින් නිරූපනය කිරීම, සෙල් එකක දත්ත  දැක්වෙන දිශානතිය වෙනස් කිරීම ආදියත් Number යටතට අයත් වන දත්ත විවිධ ආකාරයෙන් නිරූපනය කිරීමත් කළ හැකිය. […]