Excel Power BI. Office Uncategorized

එක්සෙල් හී ඇති ව්‍යාපාරික තොරතුරු හැසිරවීමේ හැකියාව ( Excel Power BI )

එක්සෙල් හී ඇති ව්‍යාපාරික තොරතුරු හැසිරවීමේ හැකියාව  එසේත් නැත්නම් Power BI පහසුකම ප්‍රධාන වශයෙන් පහසුකම් හතරක අපූර්ව වූ සංකලනයක්ය. එනම් Power Query Power Pivot Power View Power Map එක්සෙල් ලෙස ඔබ හදුනාගත් විසුරුම් පත්‍රිකා මෘදුකාංගය මේ අනුව සාම්ප්‍රදායික විසුරුම් පත්‍රිකා රාමුවෙන් මිදී එම පහසුකම්ද ඇතුළත්ව නැවුම්ව ඔබට අද දැක ගත හැකිය. මා විසින් මීට ප්‍රථම […]

Office PowerPoint Uncategorized

Microsoft Office Mix හා ඔබේ හෙට දින ඉදිරීපත් කිරීම (Power Point 2013)

අප ඉදිරිපත් කිරීම් සඳහා නොයෙකුත් උපක්‍රම භාවිත කරන ලදි, මෑත යුගයේ දී අප PowerPoint භාවිත කොට එම ඉදිරිපත් කිරීම වර්ණ ගැන්වූයෙමු. PowerPoint වල තිබූ Animation, Transition භාවිත කොට අපගේ ඉදිරිපත් කිරීම සිත් තුළ පැළපදියම් කිරීමට උත්සාහ ගනිමු. නමුත් මෙම පහසුකම් මෑත කාලීනව වෙනස් විය යුතු යැයි ඔබ මොහොතකට වත් සිතුවා ද?. ඔබ නොසිතූවද මෙම පහසුකම් […]

Excel Office Uncategorized

වෙබ් අඩවියක ලැයිස්තුවක් ආකාරයට දැක්වෙන තොරතුරු එක්සෙල් වෙත ක්ෂණිකව ගෙන එන්නේ කෙසේද

අප බොහෝවිට එක්සෙල් වෙත වෙබ් අඩවියකින් තොරතුරු ලබාගැනීමට අපේක්ෂා කරනු ලබයි නම් අප විසින් කරනුයේ එම වෙබ් අඩවියට ගොස් Table එකෙහි තොරතුරු Copy කොට එක්සෙල් වෙත ගොස්  Paste කිරීමය. මෙය සරළ දෙයක් ලෙස පෙනුනද එසේ පිටපත් කරගත් තොරතුරු එස්සෙල් හී ඇති නොයෙකුත් පහසුකම් භාවිතයෙන් නැවත වතාවක් අපට අවශ්‍ය පරිදි සකසා ගැනීමට සිදුවේ. එහිදී ඒ සඳහා […]

Access Office Uncategorized

ඹ්නෑම දත්ත ගොනුවක් MS Access දත්ත ගොනුවක් බවට පත්කරමු

ලෝකයේ මේ වන විට බොහෝ  දත්ත ගොනු  හැසිරවීමේ මෘදුකාංග දැකගත හැකි වුවත් ඉන් SQL Server, ORACLE, MySQL, MS Access දත්ත ගොනු බොහෝ ජනප්‍රිය වේ. මින් MS Access මෘදුකාංගය ගත හොත් අන් සියළු දත්ත ගොනු වලට වඩා පහසුවෙන් පරිගණක වැඩ සටහන් සමඟ භාවිත කළ හැකිය. අනෙත් දත්ත ගොනු භාවිත කිරීමට නම් වෙනමම ස්ථාපිත කිරීමක් කළ යුතු […]