Uncategorized

කාර්යාලයේ පරිගණකය Off කරන්න අදත් අමතක උනාද?. කාටත් හොරෙන් මේල් එකක් දාලා පරිගණකය Off කරමු

රාජකාරි බහුල වූ විට හෝ සවස කාර්යාලයෙන් බැහැරව සිටින විට ඔබගේ පරිගණකය අතපසුවීමෙන් Off කිරීමට අමතක වනු ඇත. බොහෝ අවස්ථාවල නැවත කාර්යාලයට පැමිණ පරිගණකය Off කිරීම  කළ නොහැකි කාර්යක් වේ. නමුත් ඔබ කලබල විය යුතු නොවේ. පරිගණකය Off  කිරීමට සඳහා මේල් එකක් ඔබට භාවිත කළ හැකිය. Outlook විසින් ඔබගේ පරිගණකය Off කිරීමේ ක්‍රියාවලිය ඔබ වෙනුවෙන් කරනු […]

Excel Featured Latest Office

ඔයාට ඕන ඕන විදිහට මගේ worksheet එකේ දත්ත ඇතුළත් කරන්න බෑ

කාර්යාලයෙහි  worksheet එකක් කිහිප දෙනෙකු වෙත ලබාදී  දත්ත ඇතුළත් කරවා ගන්නට  ඔබ උත්සාහ කර ඇත්නම් එහිදි ඔබ පත්වූ අපහසුතාවට පිළිබඳව මා අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය නැත. එක් එක් අප කැමති කැමති ආකාරයෙන් දත්ත ඇතුළත් කිරීමත්, වැරදි දත්ත ඇතුළත් වීමත් බොහෝවිට සිදුවෙන පොදු කාරනාවක් වේ. මෙවැනි ගැටලු මඟහරවා ගැනීමට තිබෙන  හොදම අදේශනය වනුයේ  එක්සෙල් හී තිබෙන  […]