Uncategorized

Raspberry PI හා වින්ඩොස් IOT සමගින් හෙට දිනට (පළමු වැඩසටහන සැකසීම) (iii පාඩම) ෴

ඔබ විසින් Raspberry Pi හී මෙහෙයුම් පද්ධතිය ලෙස    Windows IOT  ස්ථාපිත කරගත්තේ නම් ඔබට පහත රූපයේ දැක්වෙන ආකාරයෙන් Windows IOT නිවැරදිව ස්ථාපිත වී ඇති බව දක්වනු ඇත.  ඔබ විසින් භාවිත කර ඇත්තේ Raspberry Pi 2 නම් පහත පරිදිද ඔබ විසින් භාවිත කර ඇත්තේ Raspberry Pi 3 නම් Raspberry Pi 3 ලෙසද දැක්වෙන අතර Raspberry Pi 3 භාවිත කොට ඇත්නම් අන්තර්ජාලය හා සම්භන්ධ කිරීමේ ක්‍රියාවලිය ඉතා […]