Featured Latest Office Outlook Uncategorized

ලිස්ට් එකක් ගන්න පුලුවන් කම තියෙත්දී ඔක්කොම මේල් එකින් එක කියවනවාද

අපි බොහෝ වේලාවට කිහිපදෙනෙකුගෙන් අදහසක් විමසා ඒ අනුව යමක් සංවිධානය කිරීමට අදහස් කොටගෙන තිබේ නම් ඒ පිළිබඳව විමසා බැලීම සඳහා ඊ මේල් එකක් භාවිත කළ හැකිය. උදාහරණයක් ලෙස ඔබ විසින් සියදෙනෙකුගෙන් පමණ යුත් කන්ඩායමක් වෙත ඊ මේල් එකක් යොමුකළ හොත් නැවත පිළිතුර ‍ලෙස මේල් 100  ක් ඔබට ලැබෙනු ඇත. මෙහිදී ඔවුන්ගේ අදහස් වෙන වෙනම හදුනාගැනීමට […]

Office Uncategorized සිංහල

අපි ලොක්කා වෙනුවෙන් රෑත් වැඩ ලොක්කා. රෑ 12 පස්සේ මේල් යවමු

අපි හරි ආසයි ලොක්කාට එක දාගන්න රෑත් වැඩ, උදේ එකට දෙකටත් වැඩ කියලා පෙන්නන්න. ලොක්කොත් හරි කැමතියි මිනිහා යටතේ ඉන්න උන්ට පවුල් ජීවිතයක් නැතුව හරි කමක් නෑ 24 පැයේම ලොක්කා වෙනුවෙන් සැදී පැහැදී ඉන්නවාද කියලා දැනගන්න. මේ මන්ද මානසික අපද, බොසා වෙනුවෙන්ද Outlook භාවිත කළ හැක්කේ කෙසේදැයි සලකා බලමු. අපි Outlook භාවිත කර ඊ මේල් එකක් සටහන් […]

Excel Office Uncategorized

එක්සෙල් 2013 හී ඇති Power Query පහසුකම – (SQL දන්න අයට දැන් එක්සෙල්)

ලාංකීය අපි එක්සෙල් මෘදුකාංගය දෙස බලනුයේ කෙටුරූල් පොතක් නැත්නම් Calculator එකක්  දෙස බලන හැගීමෙන් මිස ඊට වඩා වැඩි හැකියාවක් ඇති මෘදුකාංගයක් යන හැගීමෙන් නොවේ. ඕක මොකක්ද ඕපන් ඔපිස් කැල් එකෙනුත් ඔය ගනන් එකතු කරන්න පුලුවන්නේ යැයි ඇතැමුන් තර්ක කරති. මිනිසුන් තර්ක කරනුයේ තම තමන් නැන පමණින්ය. නමුත් එක්සෙල් 2010 නිකුත්වත් සමඟ එස්සෙල් යනු සරල විසුරුම් […]

C# Uncategorized

පේළි තුනකින් කථා කරන වැඩසටහනක් C# වලින් ලියමු. (ගොළුවන් නොවෙමු කථිකයන් වෙමු)

  ඔබ ටයිප් කරන යමක් ශබ්ධ නගා කියවන වැඩසටහක් ලියන්න  ආස ඇති. නමුත් අකුරින් අකුර ශබ්ධ ගබඩා කරලා ඒක ශබ්ධ වෙන්න ඒ ආකාරයේ වැඩසටහනක් ලියන්න ගොඩක් මහන්සි වෙන්න ඕනේ කියලා ඔබට හිතන්න ඇති. ඒ නිසාම ඔබ එහෙම වැඩසටහනක් ලියන්න උත්සාහ නොකරන්න ඇති. නමුත් අපි පේළි තුනකින් ඔබ සිතූ පරිගණක වැඩසටහන ලියමු.    පළමුව Visual Studio […]

Featured Latest Office Word

කලින් කළ දෙයක් කොපි කරලා අලුත් ලිපියට පේස්ට් කරනවාද? -වෙනත් පහසුකම් නැතිද? වර්ඩ් හී වැඩ කෑලි

බොහෝ විට වර්ඩ් පාවිච්චි කරන ඔබ යලි යලිත් කරනු ලබන බොහෝ ක්‍රියාවලීන් සිදුකරනුයේ කලින් සැකසූ ලිපියක් විවෘත කොට පසුව ඉන් එක් කොටසක් තෝරාගැනීමෙන් පසුව copy කොට අලුතින් සකසනු ලබන ලිපියට Paste කිරීමෙන්ය. මෙම ක්‍රියාවලිය උදාහරණයක් සහිතව විස්තර කළ හොත් ඒ සඳහා දිය හැකි හොඳම උදාහරණය වනුයේ ආයතනයක ලිපි ශ්‍රීර්ෂය වේ. මෙහිදී මෙම ලිපි ශ්‍රීර්ෂය යොදා […]

Excel Macro Office Uncategorized

පාට පාට ඉලක්කම් වල එකතුව ලබාගනිමු. (Function එකක් අලුතින් හදමු)

ඔබ මේ වන විට ඔබට අවශ්‍යය ආකාරයෙන් ඔබේම Function එකක් එක්සෙල් හී සකසා ගැනීමට අදාල මූලික දැනුම ලබාගෙන ඇත. (Function සැකසීම ආරම්භ කිරීම)බොහෝ විට එක්සෙල් මෘදුකාංගය මගින් බොහෝ අවශ්‍යතා වෙනුවෙන් Function සකසා දී ඇතැත් ඔබට අවශ්‍ය ඇතැම් අවශ්‍යයතා ඉටු කරගැනීමට මෙහි ඇති Function මදි බැව් ඔබට වැටහී යනු ඇත. නමුත් ඔබට අලුතින් Function එකතු කරගැනීමේ […]