Featured Latest Mouse Uncategorized

ඔයා කොපි කරපු එක මම පේස්ට්කලා තරහා නෑ නේ- එක Mouse එකකින් පරිගණක හතරක් හසුරවමු

ඔබ සමඟ එකට එකතුව වැඩකරන මිතුරාගේ පරිගණකයේ ඇති ගොනුවක් ඉල්ලා ගන්නේ කෙසේද?. ඔහුට පෙන්ඩ්‍රයිව් එක ලබාදී එම ගොනුව එහි ගබඩා කරවා ගැනීමෙන් එසේත් නැතිනම් ඔහු ලවා නෙට් වර්ක් එකෙහි තෝරාගත් ෆෝල්ඩරයක ගොනුව ගබඩා කොටගෙන ඔබ විසින් එය ලබාගන්නට ඇත. නමුත් ඔහු වැඩ කරමින් සිටින ගොනුවක කොටසක් copy කොට ඔබ සකසන ගොනුවකට Paste කරගත හැකිද? එම […]

Featured Latest PDF Uncategorized Word

Word 2013 වලින් අපට ලැබුනු PDF වෙනස් කිරීමේ පහසුකම – නැති බැරි මොහොතට

අපි කොපමන Cloud Space ගැන කථා කළත් Backup කරන විදි ගැන කථා කළත් පොඩි අත්වැරැද්දකින් වසර ගණනක් අපහසුවෙන් සකසා ගත් පරිගණක ගොනු විනාශ වී යා හැකිය. මා විසින් ඉතා පරිස්සමින් Backup කොටගෙන ආරක්ෂා කොටගෙන තිබූ Hard Disk එකක් හිටිහැටියේ නතරවිය. කොපමණ උත්සාහ කළද එය නැවත කිසිදින පරණ ආකාරයෙන් ක්‍රියාත්මක නොවන බව තේරුම්ගත් පසුව ඇතිවූයේ බලාපොරොත්තු […]

Excel Featured Latest Uncategorized

මේ මනෝරම්‍ය වූ රාජයේ ඔබගේ වාහනය කුමක්ද? Excel Function

ඔබ ශ්‍රී ලාංකීය රාජ්‍යයේ පුද්ගලයෙකු වී නම් ඔබ ලබන මාසික ආදායමින් ඉතුරුවන මුදලට කුමක් කරන්නේදැයි සිතමින් මේ වන විටත් කනස්සල්ලෙන් පසුවනවා ඇත. ඔබ රාජ්‍ය සේවකයෙකු වේ නම් ඔබගේ අවම මාසික වැටුප ගෙඩි රුපියල් තිස්දහස ඉක්මවීමත්, රවි පාර්පාර්ලිමේන්තු ගතවීමෙන් ඔබට අහිමිවන හා ගෙවිය යුතු බදු මුදල කෙසේ වෙතත්  මේ මනෝරම්‍ය වූ රාජයේ උපරිම තෘප්තීය ලබමින් තිදෙනෙකුගෙන් […]

C# Featured Latest Uncategorized Visual Basic

විෂුවල් බේසික් 6 වැඩසටහන් VisualBasic.Net හෝ C# බවට පරිවර්තනය කරගැනීම

Visual Studio Language Convert Extension   බොහෝ ශ්‍රී ලාංකීකයන් පිරිසක් තම පළමු පරිගණක භාෂාව ලෙස විෂුවල් බේසික් උගත් අයවලුන්වේ. බොහෝ පුද්ගලයන් පිරිසක් අදටත් පරිගණක වැඩසටහන් ලිවීම සඳහා භාවිත කරනුයේ   Visual Basic 6 ය. මෙම පරිගණක භාෂාව ආධුනිකයෙකුට සරළව පහසුවෙන් වැඩසටහනක් ලිවීමට උපකාරීවන භාෂාවකි. බොහෝ අපහසුවෙන් මතක තබාගත යුතු දැඩි රීතින් ගෙන් සමන්විත නොවන නිසාම ඉතා […]

Uncategorized Word

වර්ඩ් යනු ටයිප්රයිටරයක්ම පමණක්ම නොවේ

Microsoft Office මෘදුකාංග එකතුවට සමාන කළ හැකි වෙනත් මෘදුකාංග එකතුවක් කිසිම ආකාරයකින් සොයාගත නොහැකිය. මෙහි ඇති පහසුකම් අනන්තය දක්වා විහිදී යන අතරම අපට කිසිදින අවශ්‍ය නොවන තරම් පහසුකම් වලින් මෙය පරිපූර්ණය. Word මෘදුකාංගය ගතහොත් එහි ඇති එක් පහසුකමක් තුළ වෙනත් මෘදුකාංග රාශියක පහසුකම් එක් තැන් වී ඇත.  වර්ඩ් හි සකසනු ලබන ලිපියක් තුළට පින්තූරයක් ඇතුළත් […]

Uncategorized

පරිගණක වැඩසටහනකට Barcode එකක් QR-Code එකක් පේළි දෙකකින් දාගනිමු

අප විසින් සකසනු ලබන පරිගණක වැඩසටහන් වලට බොහෝ විට විවිධ වර්ගයෙන් යුතු තීරු කේතයන් (Barcode) හෝ QR කේතයන් ඇතුළත් කරගැනීමට සිදුවේ. මෙහිදී ඉතා පහසුවෙන් තීරු කේත හෝ QR කේතයක් ඇතුළත් කරගැනීමට Visual Studio මගින් පහසුකම් ලබාදෙනු ලැබේ. Barcode එකක් හෝ QR කේතයන් Visual Studio Project එකකට ඇතුළත් කරගන්නා අකාරය විමසා බලමු. ඔබ විසින් New Project යන්න […]