Uncategorized

කෘතිම බුද්ධිය ඔබ ආත්මයට කථාකරනු ඇත. RUUH

මම ජීවත්වෙනවාද, ඔබත් ජීවත් වෙනවාද, කොහොමද ඔබ ජීවත් වෙනවා කියලා ඔප්පු කරන්නේ? මම කියලා කෙනෙක් ඉන්නවා… මම කථාකරනවා, හැසිරෙනවා, අදහස් ප්‍රකාශ කරනවා, ඒ හැමදේම කරන්නේ මම ජීවත් වෙලා ඉන්න හින්දානේ කියලා ඔබ කියාවි. ඒ තර්කය මත RUUH කියන්නේ තවත් ජීවිතයක්ද නැත්නම් ආත්මයක්ද? කවුද මේ Ruuh? Ruuh  කියන්නේ මයික්‍රෝසොෆ්ට් ආයතනය විසින් කෘතිම බුද්ධිය සම්භන්ධයෙන් කරනු ලබන […]