Featured Office 365 Outlook

Microsoft Flows යනු කුමක්ද

පිළිවෙලින් විය යුතු ක්‍රියාවලියක් ස්වයංක්‍රීයව සිදු කරගැනීමේ කාර්යය සඳහා Flows අපට භාවිත කළ හැකිය. SharePoint තුළ තිබූ workflow යන අදහස වැඩිදියුණු කිරීමක් ලෙස Flows හදුන්වා දිය හැකිය. Office 365 තුළදී එක් එක් වැඩසටහන් වල සිදුකරන ක්‍රියාවලීන් පියවරින් පියවර සිදු කරගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් Flows අපට වර්ථමානයේදී භාවිත කළ හැකිය. මෙහිදී Office 365 හී දක්නට ලැබෙන විවිධ […]