Uncategorized

අලුත් Office 365 ගිනුමේ පරණ මිතුරන් නොමැතිද?

බොහෝ විට අපට අලුතින් Office 365 ඊ මේල් ගිනුමක් හෝ අලුතින්ම ඊ මේල් ගිනුමක් සකසා ගත් පසුව ඇතිවන ප්‍රධානම ගැටළුව වනුයේ පැරණි භාවිත කළ ඊ මේල් ගිනුම් අලුත් ඊ මේල් එක තුළ දැකගත නොහැකි වීමය. බොහෝ විට පැරණි මිතුරන් හා ඊ මේල් මගින්  සම්බන්ධතා දැක්වූ පුද්ගලයන්නේ ඊ මේල් ගිනුම් නොමැති වීම නිසා ඔබ අසරණ වනු […]