Featured Office 365

සැමට හැකි වේලාවක රැස්වීම පවත්වමු

ඔබට යම් කිසි කාර්යක් වෙනුවෙන් ඔබගේ කාර්යාලයේ කාර්යය මංඩලය සමග  Meeting එකක් තියන්න අවශ්‍ය වුවත් එම ක්‍රියාවලියට සුදුසු වෙලාවක් දිනයක් වෙන්කරගැනීම ඉතා අපහසු කාර්යක් වේ. බොහෝවිය ඔබ විසින් යෝජනා කරන දිනයක හා වෙලාව තුල මෙයට සහභාගී වීමට ඇතැම් පුද්ගයන්ට හැකි වුවත් කලින් යොදාගත් විවිධ කාර්යන් නිසා  ඇතැම්  අයට සහබාගී වීමට හැකියාව නොලැබෙනු ඇත. යම් කිසි […]