වෙබ් අඩවියක් සැකසීමේදීත් බ්ලොග් එකක් සැකසීමේදීත් මෙම JavaScript  අපට භාවිතා කල හැකිය. මේ පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබාගැණීම තුලින් ඔබට වඩා නිර්මාණශීලී නිර්මාණයක් කළ හැකිය. ඉතින් සම්පූර්ණ A4 පිටු පනහකින් සම්පූර්ණ මෙම JavaScript  පාඩම අද සිට ඔබ වෙත කොටස් තුනකට බෙදා ඉදිරිපත් කරමි. සම්පූර්ණ පාඩම එකවැර නිදහස් කල හැකිවුවද ඔබගේ හැදෑරීමේ වේගය මත හා ඔබ අදහස් මත ‍පා‍ඩම පෙළගැස්වීමට මා අපේක්ෂා කරමි. W3 පාසලේ විෂය නිර්දේශය මත මෙය සකසා ඇත. මෙම පාඩම් පියවරෙන් පියවර කියවා ඔබගේ දැනුම වර්ධනය කරගනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි. 

JavaScript  පලමු පාඩම

free counters