බිල්ගේට්ට සල්ලි දෙනවාද කැස්පරස්කයිට සල්‍ලි දෙනවාද

Microsoft Security Essentials

අපි හැමදාම ක‍ළේ නොදිය යුත්තාට යමක් දී දිය යුත්තාට යමක් නොදී සිටීමයි.  එනිසාම ඇතමෙක් බිල්ගේට්ට මුදල් නොදී OS එක ගෙන මුදල් ගෙවා ප්‍රතිවෛරස් මෘදුකාංග පිටපත් ලබාගෙන මෙතෙක් කලක් පාච්චි කරන ලදි. නමුත් දැන් දෙකම නොමිලේ ගත හැකිය එනම් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සඳහා නොමිලේ භාවිත කල හැකි ප්‍රතිවෛරස් මෙවලමක් ‍මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් හදුන්වා දී ඇත. දැන් කැස්පරස්කයිට මුදල් දිය යුතු නොවේ. නමුත්