Visual Studio Language Convert Extension බොහෝ ශ්රී ලාංකීකයන් පිරිසක් තම පළමු පරිගණක භාෂාව ලෙස විෂුවල් බේසික් උගත් අයවලුන්වේ. බොහෝ පුද්ගලයන් පිරිසක් අදටත් පරිගණක වැඩසටහන් ලිවීම සඳහා භාවිත කරනුයේ Visual Basic 6 ය. මෙම පරිගණක භාෂාව ආධුනිකයෙකුට සරළව පහසුවෙන් වැඩසටහනක් ලිවීමට උපකාරීවන භාෂාවකි. බොහෝ අපහසුවෙන් මතක තබාගත යුතු දැඩි රීතින් ගෙන් සමන්විත නොවන නිසාම ඉතා පහසුවෙන් උගත හැකි භාෂාවක් වේ.…
Read MoreCategory: C#
පේළි තුනකින් කථා කරන වැඩසටහනක් C# වලින් ලියමු. (ගොළුවන් නොවෙමු කථිකයන් වෙමු)
ඔබ ටයිප් කරන යමක් ශබ්ධ නගා කියවන වැඩසටහක් ලියන්න ආස ඇති. නමුත් අකුරින් අකුර ශබ්ධ ගබඩා කරලා ඒක ශබ්ධ වෙන්න ඒ ආකාරයේ වැඩසටහනක් ලියන්න ගොඩක් මහන්සි වෙන්න ඕනේ කියලා ඔබට හිතන්න ඇති. ඒ නිසාම ඔබ එහෙම වැඩසටහනක් ලියන්න උත්සාහ නොකරන්න ඇති. නමුත් අපි පේළි තුනකින් ඔබ සිතූ පරිගණක වැඩසටහන ලියමු. පළමුව Visual Studio වලට ගොස් New Project යන්න…
Read More