www.kotuwegedara.com

Category: Excel


ඔබ මේ වන විට ඔබට අවශ්‍යය ආකාරයෙන් ඔබේම Function එකක් එක්සෙල් හී සකසා ගැනීමට අදාල මූලික දැනුම ලබාගෙන ඇත. (Function සැකසීම ආරම්භ කිරීම)බොහෝ විට එක්සෙල් මෘදුකාංගය මගින් බොහෝ අවශ්‍යතා වෙනුවෙන් Function සකසා දී ඇතැත් ඔබට අවශ්‍ය ඇතැම් අවශ්‍යයතා ඉටු කරගැනීමට Read more…


කාර්යාලයෙහි  worksheet එකක් කිහිප දෙනෙකු වෙත ලබාදී  දත්ත ඇතුළත් කරවා ගන්නට  ඔබ උත්සාහ කර ඇත්නම් එහිදි ඔබ පත්වූ අපහසුතාවට පිළිබඳව මා අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය නැත. එක් එක් අප කැමති කැමති ආකාරයෙන් දත්ත ඇතුළත් කිරීමත්, වැරදි දත්ත ඇතුළත් වීමත් බොහෝවිට Read more…


එක්සෙල් හී ඇති ව්‍යාපාරික තොරතුරු හැසිරවීමේ හැකියාව  එසේත් නැත්නම් Power BI පහසුකම ප්‍රධාන වශයෙන් පහසුකම් හතරක අපූර්ව වූ සංකලනයක්ය. එනම් Power Query Power Pivot Power View Power Map එක්සෙල් ලෙස ඔබ හදුනාගත් විසුරුම් පත්‍රිකා මෘදුකාංගය මේ අනුව සාම්ප්‍රදායික විසුරුම් පත්‍රිකා Read more…


  අපගේ ඕනෑම ගැටලුවකට විසදුම්ඇති එකම මෘදුකාංගය එක්සෙල් යැයි කිවහොත් ඔබ තර්ක කිරීමෙන් තොරව එය පිළිගනු ඇත. මේ තුළ ඇති 480 කට වැඩි වෙනස් භාවිතයන්ගෙන් යුතු Function ඕනෑම ගැටළුවකට පිළිතුරු ලබාදෙනු ඇත. එක්සෙල් Function එකක් තුළ ඇති විචල්‍ය කොටසකට නැවත Read more…


අප විසින් සකසනු ලබන එක්සෙල් වැඩපොතක ඇතුළත් කරනු ලබන දත්ත විවිධ වූ ආකාරයෙන් නිරූපනය කිරීමට අපට සිදුවේ. මෙහිදී බොහෝ විට home ටැබ් එක යටතේ ඇති පහසුකම් භාවිතයෙන් අක්ෂර ලොකු කුඩා කිරීම විවිධ වර්ණ වලින් නිරූපනය කිරීම, සෙල් එකක දත්ත  දැක්වෙන Read more…