www.kotuwegedara.com

Category: PDF


අපි කොපමන Cloud Space ගැන කථා කළත් Backup කරන විදි ගැන කථා කළත් පොඩි අත්වැරැද්දකින් වසර ගණනක් අපහසුවෙන් සකසා ගත් පරිගණක ගොනු විනාශ වී යා හැකිය. මා විසින් ඉතා පරිස්සමින් Backup කොටගෙන ආරක්ෂා කොටගෙන තිබූ Hard Disk එකක් හිටිහැටියේ නතරවිය. Read more…