ඔබ අලුතින් පරිගණකයක් හෝ ලැප්ටොප් එකක් මිලදී ගතහොත් ඔබ පරිගණකයට දාගන්න පළමු software pack එක මොකක්ද ඒ තමයි මයිකෝසොෆ්ට් ඔෆිස්. කවුරුන් මොනවා කියුවත් ඔපිස් software pack එක එක නොමැති පරිගණකයක් හොයාගන්නට නොමැති තරම් . ඇත්තටම ඒක ඒතරම්ම වැදගත් මෘදුකාංග එකතුවක් වෙනවා. මම පොඩි ප්රශ්ණයක් අහන්නම් Office Software වල වැඩ කරන්න ඔෆිස් Install කරන්නම ඕනේද? ඇත්තටම නෑ අද මම කියාදෙන්න…
Read MoreCategory: Power BI. Office
එක්සෙල් හී ඇති ව්යාපාරික තොරතුරු හැසිරවීමේ හැකියාව ( Excel Power BI )
එක්සෙල් හී ඇති ව්යාපාරික තොරතුරු හැසිරවීමේ හැකියාව එසේත් නැත්නම් Power BI පහසුකම ප්රධාන වශයෙන් පහසුකම් හතරක අපූර්ව වූ සංකලනයක්ය. එනම් Power Query Power Pivot Power View Power Map එක්සෙල් ලෙස ඔබ හදුනාගත් විසුරුම් පත්රිකා මෘදුකාංගය මේ අනුව සාම්ප්රදායික විසුරුම් පත්රිකා රාමුවෙන් මිදී එම පහසුකම්ද ඇතුළත්ව නැවුම්ව ඔබට අද දැක ගත හැකිය. මා විසින් මීට ප්රථම ලිපි කිහිපයකින් Power Query හි…
Read More