Uncategorized

කාර්යාලයේ පරිගණකය Off කරන්න අදත් අමතක උනාද?. කාටත් හොරෙන් මේල් එකක් දාලා පරිගණකය Off කරමු

රාජකාරි බහුල වූ විට හෝ සවස කාර්යාලයෙන් බැහැරව සිටින විට ඔබගේ පරිගණකය අතපසුවීමෙන් Off කිරීමට අමතක වනු ඇත. බොහෝ අවස්ථාවල නැවත කාර්යාලයට පැමිණ පරිගණකය Off කිරීම  කළ නොහැකි කාර්යක් වේ. නමුත් ඔබ කලබල විය යුතු නොවේ. පරිගණකය Off  කිරීමට සඳහා මේල් එකක් ඔබට භාවිත කළ හැකිය. Outlook විසින් ඔබගේ පරිගණකය Off කිරීමේ ක්‍රියාවලිය ඔබ වෙනුවෙන් කරනු […]

Excel Featured Latest Office

ඔයාට ඕන ඕන විදිහට මගේ worksheet එකේ දත්ත ඇතුළත් කරන්න බෑ

කාර්යාලයෙහි  worksheet එකක් කිහිප දෙනෙකු වෙත ලබාදී  දත්ත ඇතුළත් කරවා ගන්නට  ඔබ උත්සාහ කර ඇත්නම් එහිදි ඔබ පත්වූ අපහසුතාවට පිළිබඳව මා අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය නැත. එක් එක් අප කැමති කැමති ආකාරයෙන් දත්ත ඇතුළත් කිරීමත්, වැරදි දත්ත ඇතුළත් වීමත් බොහෝවිට සිදුවෙන පොදු කාරනාවක් වේ. මෙවැනි ගැටලු මඟහරවා ගැනීමට තිබෙන  හොදම අදේශනය වනුයේ  එක්සෙල් හී තිබෙන  […]

Uncategorized

Raspberry PI හා වින්ඩොස් IOT සමගින් හෙට දිනට (ii පාඩම)෴

ඔබ විසින් Raspberry Pi හී මෙ‍ෙහයුම් පද්ධතිය ලෙස    Windows IOT  ස්ථාපිත කරගත්තේ නම් ඔබට පහත රූපයේ දැක්වෙන ආකාරයෙන් Windows IOT නිවැරදිව ස්ථාපිත වී ඇති බව දක්වනු ඇත. මෙහිදී කිසිදු මෘදුකාංගයක් ඔබට දක්වන්නේ නැත. ඔබට කළ හැක්කේ ඉතා සීමිත ක්‍රියාවලීන් කිහිපයක් පමණි. Windows IOT වලින් ඉවත් වීම හා Restart කිරීම වැනි ක්‍රියාවලීන් මෙහි ඇති සීමිත පහසුකම් […]

Uncategorized

Raspberry PI හා වින්ඩොස් IOT සමගින් හෙට දිනට ෴

බැටරි දෙකක් අරගෙන චෝච් බල්බි පත්තු කරපු. නයිට් රයිඩරි අංකල් කට කන අතරේ එයාගේ කාර්එකේ එහෙට මෙහෙට ගමන් කරන ආලෝකය යෙන් මත්වුනු. යන්තම් කියලා නයිට්රයිඩර් සර්කිට් එකක් හදලා ඒක බයිසිකලේ ගහගෙන රෑට පාරේ පැදපු, විජය පත්තරේ තිබුනු සර්කිට් හදන්න බඩු හොයන්න ගම්පොල නගරය පුරාම ඇවිදපු , ගෙදරට විදුලිය ගත්තදාට පහුවෙනිදා විදුලිය යනු කුමක්ද කියලා ප්‍රායේගිකව […]

Uncategorized

එක්සෙල් ඔබගේ සිතුවිලි හැගීම් විශ්ලේෂණය කරනු ඇත.

ඔබගේ මුවින් පිටවූ වචන කොපමන දුරට ධනාත්මකද කොපමන ඝෘණාත්මකදැයි  ඔබ කවදා හෝ විශ්ලේෂණය කර ඇතිද. අප සිතින් සිතා වචන බවට පෙරළන සිතුවිලි තුළත්, සිතින් සිතා අකුරු කරන සියල්ල තුළත් ඇත්තේ ධනාත්මක හා ඝෘණාත්මක සිතුවිලි වල එකතුවක්ය. අප කොපමණ දුරට ධනාත්මකද ඝෘණාත්මක යන්න මත අපේ දෛවය පවා තීරණය වනු ඇත.   එක්සෙල් මා හදුනාගත්තේ Columns හා […]

Uncategorized

ඉලක්කමක් සටහන් කළ විට අකුරින් රුපියල් කීයදැයි දක්වමු- අපේම Function එකක් Excel වලට එකතු කරමු 2 ෴

 ඔබ එක්සෙල් කොපමණ හොදින් දැනගත්තද ඇතැම් ගැටළු විසදීමට ඔබට එස්සෙල් හී ඇති Function වනු ඇත. නමුත් අප දැනුමෙන් පොහොසත් නම් අලුතින් Function එක්සෙල් වෙත එකතු කිරීමේ හැකියාව එක්සෙල්  ලබාදී ඇත. මේ ගැන වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් හා අලුතින් Function එකක් ඇතුළත් කිරීම සඳහා   අපේම Function එකක් Excel වලට එකතු කරමු  යනුවෙන් මාතෘකාව යෙදූ […]

Uncategorized

ඔබ මුහුණු පොත තුළ අලසව විනාශකළ කාලය කොපමණද

 මුහුණු පොත යනු ඔබට මට ආගන්තුක තැනක් නොවේ. ජීවිතයේ සතුට, කඳුළ, සිනහව මිනිස් සිතුම් පැතුම් මේතරම් පහසුවෙන් විඳගැනීමට පහසුකම් සලසා දෙන ස්ථානයක් ඇත්නම් එය මුහුණු පොත යැයි ඔබ  අවිවාදයෙන් පිළිගනු ඇත. ලාංකීය අපට අරමුණක් නොමැතිව කාලය විනාශ කරගැනීමට මුහුණු පොත දක්වන සහයෝගය සේම ලෝකයේ මුහුණු පොත හා සම්බන්ධව ව්‍යාපාරික ප්‍රවර්ධන වැඩසටහන් කරනු ලබන ආයතන මින් […]

Excel Power BI. Office Uncategorized

එක්සෙල් හී ඇති ව්‍යාපාරික තොරතුරු හැසිරවීමේ හැකියාව ( Excel Power BI )

එක්සෙල් හී ඇති ව්‍යාපාරික තොරතුරු හැසිරවීමේ හැකියාව  එසේත් නැත්නම් Power BI පහසුකම ප්‍රධාන වශයෙන් පහසුකම් හතරක අපූර්ව වූ සංකලනයක්ය. එනම් Power Query Power Pivot Power View Power Map එක්සෙල් ලෙස ඔබ හදුනාගත් විසුරුම් පත්‍රිකා මෘදුකාංගය මේ අනුව සාම්ප්‍රදායික විසුරුම් පත්‍රිකා රාමුවෙන් මිදී එම පහසුකම්ද ඇතුළත්ව නැවුම්ව ඔබට අද දැක ගත හැකිය. මා විසින් මීට ප්‍රථම […]

Office PowerPoint Uncategorized

Microsoft Office Mix හා ඔබේ හෙට දින ඉදිරීපත් කිරීම (Power Point 2013)

අප ඉදිරිපත් කිරීම් සඳහා නොයෙකුත් උපක්‍රම භාවිත කරන ලදි, මෑත යුගයේ දී අප PowerPoint භාවිත කොට එම ඉදිරිපත් කිරීම වර්ණ ගැන්වූයෙමු. PowerPoint වල තිබූ Animation, Transition භාවිත කොට අපගේ ඉදිරිපත් කිරීම සිත් තුළ පැළපදියම් කිරීමට උත්සාහ ගනිමු. නමුත් මෙම පහසුකම් මෑත කාලීනව වෙනස් විය යුතු යැයි ඔබ මොහොතකට වත් සිතුවා ද?. ඔබ නොසිතූවද මෙම පහසුකම් […]

Excel Office Uncategorized

වෙබ් අඩවියක ලැයිස්තුවක් ආකාරයට දැක්වෙන තොරතුරු එක්සෙල් වෙත ක්ෂණිකව ගෙන එන්නේ කෙසේද

අප බොහෝවිට එක්සෙල් වෙත වෙබ් අඩවියකින් තොරතුරු ලබාගැනීමට අපේක්ෂා කරනු ලබයි නම් අප විසින් කරනුයේ එම වෙබ් අඩවියට ගොස් Table එකෙහි තොරතුරු Copy කොට එක්සෙල් වෙත ගොස්  Paste කිරීමය. මෙය සරළ දෙයක් ලෙස පෙනුනද එසේ පිටපත් කරගත් තොරතුරු එස්සෙල් හී ඇති නොයෙකුත් පහසුකම් භාවිතයෙන් නැවත වතාවක් අපට අවශ්‍ය පරිදි සකසා ගැනීමට සිදුවේ. එහිදී ඒ සඳහා […]

Access Office Uncategorized

ඹ්නෑම දත්ත ගොනුවක් MS Access දත්ත ගොනුවක් බවට පත්කරමු

ලෝකයේ මේ වන විට බොහෝ  දත්ත ගොනු  හැසිරවීමේ මෘදුකාංග දැකගත හැකි වුවත් ඉන් SQL Server, ORACLE, MySQL, MS Access දත්ත ගොනු බොහෝ ජනප්‍රිය වේ. මින් MS Access මෘදුකාංගය ගත හොත් අන් සියළු දත්ත ගොනු වලට වඩා පහසුවෙන් පරිගණක වැඩ සටහන් සමඟ භාවිත කළ හැකිය. අනෙත් දත්ත ගොනු භාවිත කිරීමට නම් වෙනමම ස්ථාපිත කිරීමක් කළ යුතු […]

Excel Macro Uncategorized

අපේම Function එකක් Excel වලට එකතු කරමු ෴

  අපගේ ඕනෑම ගැටලුවකට විසදුම්ඇති එකම මෘදුකාංගය එක්සෙල් යැයි කිවහොත් ඔබ තර්ක කිරීමෙන් තොරව එය පිළිගනු ඇත. මේ තුළ ඇති 480 කට වැඩි වෙනස් භාවිතයන්ගෙන් යුතු Function ඕනෑම ගැටළුවකට පිළිතුරු ලබාදෙනු ඇත. එක්සෙල් Function එකක් තුළ ඇති විචල්‍ය කොටසකට නැවත Function එකක් ඇතුළත් කරගත හැකි බැවින් හා එලෙසින් එකක් තුළ එකක් function උපරිම 60 ක් […]

Office Uncategorized Word සිංහල

සිංහල අක්ෂර දෝෂ නොමැති ලිපියක් සැකසීමට මයික්‍රොසොෆ්ට් ඔබට උදව් වනු ඇත.

සිංහල භාෂාවෙහි ඇති අක්ෂර නිවැරදිව භාවිත කිරීමට නම් සිංහල භාෂාව හා එහි අක්ෂර භාවිතය පිළිබඳ ව නිවැරදි අවබෝධයක් තිබිය යුතුමය. එසේ නොමැතිව අප  විසින් ලිපියක් සැකසුව හොත් බොහෝ විට අක්ෂර දෝෂ  ව්‍යාකරණ දෝෂ බොහෝ විට දැක ගත හැකි වේ. නමුත් ඔබ ඔෆිස් මෘදුකාංග භාවිත කරයි ඔබට සිංහල වචන වල ඇති අක්ෂර දෝෂ නිවැරදි කර දීමට […]

Uncategorized

Microsoft Office 2013 Review

Microsoft Office 2013 is an outstanding package that allows you to write documents, create presentations, manage your emails and analyze data. Its latest version brings many more features and improves all of its existing functions. Microsoft has made major changes to all the popular programs within Office 2013 including Word, Excel, PowerPoint and Outlook.