Books

I have published computer books in Sinhala as the students in Sri Lanka doesn't have a proper method of learning new Software. These books are divided into 12 lessons which introduces a flow from the beginning chapter to the end in turn giving the beginner a good understanding of the subject. The source codes and the lessons included in the book can also be downloaded from the site.

 

ලාංකික අපට පහසුවෙන් දැනුම ලබාගැනීමට ක්‍රමවේදයක් ‍ඇතැයි මා නොසිතමි. මා විසින් සිංහල භාෂාවෙන් පරිගණක කෘති දහයක් මේ වන විට රචනා කර ඇති අතර එම සෑම කෘතියක්ම පාඩම් දොලසක් ලෙස පෙළගස්වා ඇත. මුල සිට දැනුම නොමැති අයෙකුටවුව පැහැදිලි ලෙස කියවා තේරුම් කරගත හැකි පරිදි මා විසි‍න් මෙම කෘති රචනා කර ඇති අතර ‍අන්තර් ජාලය ඔස්සේ කිසිදිනක එම කෘතින් අලවි නොවෙනු ඇත. ලංකාවේ ප්‍රධාන පොත් හල් වලත් හා ඇමරිකාවේ දයාවංශ ජයනොඩ් පොත් හලෙන් මෙම කෘතීන් මිළදී ගත හැකිය. පැය 12 පාථමාලා කෘති ලෙස ඔබ වෙත දයාවංශ ජයකොඩි ප්‍රකාශන ලෙස නිකුත් වෙන මෙම කෘතින්ගේ ප්‍රායෝගික කොටස් මෙම වෙබ් අඩවියඔස්සේ ඔබ වෙත ලබාදෙනු ඇත.

PhotoStream


Be a Member

Calendar

<<  May 2012  >>
MoTuWeThFrSaSu
30123456
78910111213
14151617181920
21222324252627
28293031123
45678910

View posts in large calendar

ඔබ දැක්වූ අදහස් පෙළගැස්ම

Comment RSS

අඩවියේ වෙනත් අරමුණු

My other aims include helping software developers and students of computer science. You can also help by submitting source codes to download from this site. We will create page for this downloads and indicate the author with each source code.
 
මෙම අඩවියේ අරමුණ මාගේ පාඨකයන්ගේ හා මෙම අඩවිය වෙත පැමිනෙන ඔබගේ දැනුම වර්ධනය කිරීමය. ඒ සදහා ඔබ විසින් මෙම අඩවිය වෙත ලබාදෙන පරිගණක කේතද මෙම අඩවියට එක් කෙරෙනු ඇත.

වෙබ් අඩවියට පැමිණීම

කැටපත් පවුර