චූටිකාලේ අම්මා කී පාරක්නම් එහෙම කියලා ඇද්ද?.

එත් ඉගෙන ගත්තද? . නෑනේ.

ඉස්කෝලේ යනවා කියලා ගියේ වෙන කොහේවත්.  

හරියට Love එකක්වත් කලාද? නෑනේ.

දැන්වත් හැදෙන්න බලපන්.

මුල ඉදන් ඉවරවෙනකම් හරි දෙයක් හරියට කරපන්.

මම පන්තියක් දානවා.

නුගේගොඩ නෙවෙයි මෙතන

මේ ඒකේ ඇඩිඑකක්

කැමති කෙනෙකුට කැමති වෙලාවක පන්තියට ගොඩ වෙන්න පුලුවන්.

හැම පාඩමකට‍ම ටියුට් එකක් දෙනවා මේ වගේ.

සමහර පාඩම් විස්තර කරන්න විඩියෝ සීඩී එකකුත් දෙනවා මේ වගේ.

මගේ පංතිය එහෙමයි.

හැබැයි පොඩි වැඩක් තියෙනවා කරන්න.

පංතියට එන අය මෙම අඩවියේ සාමාජිකත්වය ගන්න ඕනේ හරිද.

දකුනු පැත්තේ ගැජමැටික්එකෙන් ඒක ගන්න ඇතුලත් වීමේ ගාස්තු නෑ. ‍ගූලල් දෙයියා කොලේපුරවයි. පොලිසියෙන් ගෙවයි.

තමන් ඉගෙන ගන්න කැමති පාඩම් කමෙන්ට් එකක් දාලා අදම ඉල්ලන්න.

අමතක උනා. ජෝක් නෙවෙයි දන්න හැමෝටම කියන්න. මේක සිරා පංතියක්.  අලුත් අදහසක්. අද හා හෙට දින ඉල්ලන පාඩම් මම එලකිරි වගේ ‍උගන්නන ‍රෙඩි වෙනවා. ඇත්තමයි මේ පාර කට්ටියට උගන්නවා උගන්නවාමයි. ඉගෙන ගන්න අයත් ඒ වගේම වෙන්න ඕනේ.

මුලක් මැදක් අගක් නැති පරිගණක ලෝකයේ මුල,මැද,අග තේරුම් කරදෙන්නට මා සැරසෙමි.

එන්න ටියුට් වල‍ට සල්ලි ගන්නේ නැති. උගන්නනවට සල්ලිගන්නේ නැති. දැනුමින් පොහොසත් මගේ පංතියට. (ගෝලයන්ටත් ගුරාට උගන්වන්න පුලුවන් හොදේ)