අප අනුන්ගේ අදහස් වලින් සැදි බොලොග්  මතට ගොස් තර්කකරති. මෙම තර්කනයෙහි ප්‍රතිඵලයක් තිබුනිද?, ඔබ ජයගත්තායැයි සිතුවද ඔබට කුමක්හෝ වැරදුනායැයි පසුදිනම තේරුම් ගන්නේ ඔහු එවැනිම ගොන් තර්කයක් පසුදින  බොලොග් එකේ මාතෘකාව ලෙස ගන්නා ගත්විටය. ඔබට තර්කනය වැරදුනේ යැයි සිතා පසුතැවිලි නොවන්න. ඔබ තර්කනයෙන් ජයගත්තද ඔබ ඔහුව හදුනා නොගැනීම මෙම දුකට හේතුවය. ඔහුගේ වර්ණය, සිතුම්පැතුම් තේරුම් ගැනීම ‍දුකට පිලියම වේ.

තර්කනයකට අනුව ඔහුගේ පාට ගතිගුණ හා ස්වරෑපය තේරුම් ගැනීම සදහා Excel 2007 සතු  Conditional Formatting පහසුකම අපට භාවිතා කල හැකිය. මෙමගින් තර්කණය පාට ගැන්විය හැකි අතර එමගින් නිවරදි හදුනාගැනීමක් කල හැකිය.

වැඩිවිස්තර හදාරන්න විනාඩි 15 ක් හොදටෝම ඇති.

නිදහසේ කියවන්න.

පාඩම හොදද නරකද පමනක් කියන්න. මෙහි ඇති ගැටලු යොමුකරන්න.

 

Share/Save/Bookmark