සමහර බොලොග් රචකයන් ජනප්‍රිය චරිත වූ කලී ඔවුන්ව අනුකරනය කරමින් Duplicate ඇතැමුන් ඔවුන් ලෙස සැරිසරති. එලෙසින්ම ඔවුන්ගේ නම් යොදා ව්‍යාජ රංගණයකද යෙදේ. එසේම එකම චරිතය නොයෙක් ‍වේශයෙන් එකම රගහලක රැගුම් රගති. එහිදී නලුවන් සංක්‍යාත්මක අගයන්ගෙන් එකතුව ගත්විට බො‍හෝ ගනනක් ඇති බව අපට හැගුනද ඒ තුල නිවරදි අගයක් නිරූපණය නොවීම හේතුවෙන් ‍අප නොදැනුවත්වම ‍වැරදි තර්කණයන්ට එලබේ. මෙවැනි වැරදි දත්ත මතින් ගන්නා තීරණ බොහෝ වැරදි ප්‍රතිඵල පෙන්වන බැවින් එම  Duplicate චරිත හදුනාගැනීමේ  ක්‍රමයක් අප සතුවිය යුතුය.  Excel 2007 සතු Duplicate චරිත හදුනාගැනීමේ පහසුකම වඩාප්‍රයෝජනවත්යැයි මට සිතුනේ එබැවින්ය.  

වැඩිවිස්තර හදාරන්න විනාඩි 10 ක් හොදටෝම ඇති.

නිදහසේ කියවන්න.

පාඩම හොදද නරකද පමනක් කියන්න. මෙහි ඇති ගැටලු යොමුකරන්න.


Share/Save/Bookmark