.ASP අවකාෂයේ ඉ‍ගැන්වෙන PHP පාඩම (අංක 01).

පාඩමට අදාල ප්‍රායෝගික කොටස් සම්පූර්ණ කොට  අවසන් නම් සම්පූර්ණ PHP පාඩම පටන්ගැනීමට  මා සූදානම්ව සිටිමි. ඔබ මෙතෙක් එම පාඩම සම්පූර්ණ නොකලේ නම් එය කියවා අවශ්‍ය මෘදුකාංග පරිගණකයේ ස්ථාපිත කොට අවසන් බව පමනක් මට දන්වන්න.  මෙම ඉගැන්වීමේ ක්‍රමයේ යම් ගැටලුවක් ඔබට ඇත්නම් එම ගැටලුවද යොමුකරන්න.

ගෝලයෝ නොරවටන ගුරු