මිනිසුන්‍ට නිදහස දුන්කලී බලහත්කාරකම්ද නොසැලකිල්ලෙන් කරන ක්‍රියාවලීන්ද වැඩි වැඩියෙන් සිදුකරයි. නමුත් මේ  දෙකම පාලනය කිරීම කල හැකිය. මෙහිදී බලහත්කාරයෙන් කරනු ලබන ක්‍රියා වැලැක්වීමේ විධිවිදානද ,‍නොසැලකිල්ල අවම කිරීම සදහා දැනුවත් කිරීම්ද කල හැකිය. ‍ මෙම ක්‍රියාවලීන් දෙක සදහා Validation පහසුකම අපට භාවිතා කල හැකිය. Excel සතු Validation පහසුකම මගින් නිවරදිම දත්ත ඇතුලත් කරවීම කල හැකිය. මෙම පහසුකම වඩාප්‍රයෝජනවත්යැයි මට සිතුනේ එබැවින්ය.  


වැඩිවිස්තර හදාරන්න විනාඩි 20 ක් හොදටෝම ඇති.

නිදහසේ කියවන්න.


පාඩම හොදද නරකද පමනක් කියන්න. මෙහි ඇති ගැටලු යොමුකරන්න.