ජීවිතය කියන්නේ මොකක්ද? අපි බලාපොරොත්තු වෙන දේමද? නැත්නම් වෙනත් දෙයක්ද?. ‍මා කොපමන කැපකිරීම් රාෂියක් මා අද සිටින ආයතනය වෙනුවෙන් කරන්නට ඇද්ද? කරන්නට හිතේ තිබුනිද? විටින්විට. එම බලාපොරොත්තු ඵලරහිත බව හැගීගියත්. මා මේ ආයතනයට ඇලුම් කරන ලදි. ඒ අන් කවරක් නිසාවෙන්වත් නොව ‍මගේ ජීවිතයට අත්වැල සපයන ඇය මට ලැබුනේ මෙම ආයතනයේදී වීම හේතුවෙන්ද? මට තේරුම් කරගත නොහැක.

අද මගේ හිත සතුටින්ද දුකෙන්ද පෙලෙනුයේ මන්ද?. අන්කවරක්වත් නිසා නොව 20 දින සිට මා වසර  අටක් සිටි ආ‍යතනයෙන් ඉවත් වී යමි. අලුත් ආයතයේ දෙවිවරුන් හමුඋනද දන්නා යකුන් තරම් සුන්දර වේදැයි මට තේරුම්කරගත නොහේ.මා කුමක් කල යුතුද? මා සිත එකග කරගන්න උදවුදෙන්න පුතුනි

සමුදෙමි කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට යම්ද පුස්තකාල හා ප්‍රලේඛන සේවා මංඩලයට.