සියල්ල කළ හැකිය මට තනියම.

නමුදු මා කිසිවෙකු අතහැර යාමට අකමැතිය. 

යමක් හරියට කරන්න සැමගේ සහය අවශ්‍යයි. 

මට පමනක් වේලාව තීරණය කළ නොහැක.

ඔබගේ පන්ති කාල සටහන ඔබට රිසි පරිදි සැකසීමට උදවුවන්න.

ඔබට හැකි වේලාව මට දන්වන්න. වැඩි මතයට මා හිස නමමි. 

උදේද දවල්ද රෑ ද 

මටද ගැටලු ඇත. ඒ ගැටලු මා නොකියමි.

සියල්ල සිදුවන තුරු බලානොසිටින මා.

                           ප්‍රදීප් කාවින්ද කොටුවේගෙදර