එක්කෙනෙක් ‍කියනවා Photoshop  වෙනුවට මොකක්දෝ එකක් දාන්නලු, MS වෙනුවට ඕපන් ඔපිස් දාන්නලු. අනේ මමනම් ඔය කියන කියන එවා කරන්නේ නෑ. අලුත් අලුත් එවා කරන්න වෙලාවකුත් නෑ. පරණ සීන් වලට යන්න කියන්නත් බෑ. මම දැන්  වයින් බීලා වැඩ.