ඊයේ හා අද දිනය වැඩ වැඩි දිනදෙකක්. අපේ සවරයේ තියෙන MySQL ගොනුවට දත්ත ඇතුලත් කරන්න වැඩසටහනක් ලියන්න මම උත්සාහ කලා. නමුත් ඹ්පන් සෝස් වලට වඩා ඩොට් නෙට් එකෙන් ලියන එක ලේසි බව මට තේරුනා. ඒක හින්දා  MySQL දත්ත ගොනුව ඩොට් නෙට් හා සම්බන්ධ කරගත හැකි ක්‍රමයක් සෙවුවා. ODBC හරහා දත්ත ගොනුව සම්භන්ධ කරගත හැකි බව මගේ ටිකිරි මොළයට වැටහුනා. MySQL ගොනුවට සඳහා  ODBC සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම පළමුවෙන්ම කළයුතු වුණා ඒ  සඳහා MySQL Connector/ODBC 5.1 හෝ  MySQL Connector/ODBC 3.51 ලබාගැනීම කරනු ලැබුවා, දෙකෙන් හොඳට වැඩ කළේ  MySQL Connector/ODBC 3.51

එය එය මෙතනින් ලබාගත හැකිය. http://dev.mysql.com/downloads/connector/odbc/3.51.html#win32

ඉන් පසුව පිලිවෙලින්  ODBC එකක් මා විසින් සකසා ගනු ලැබු වෙමි.

 

 

 

පසුව .net 2008 වලට ගොස් සම්බන්ධතාවය මෙලෙසින් සකසා ගනු ලැබුවෙමි.

 


පසුව මා විසින් වැඩසටහන සකසනු ලැබුවෙමි. දැන් එය ක්‍රියාත්මකයි. බිල් හා ඹ්පන් දෙකම දැන් එක තැන. අපි තරහ වුණාට ඒ අය තරහා නෑ කියලා මම තේරුම් ගතිමි. අපි ඹ්පන් අපි ක්ලෝස් කියලා කල්ලි ගැහෙනවාට වඩා පහසු දේ පහසුවෙන් කරන එක වඩා වැදගත් බව මා තේරුම් ගතිමි.


  free counters