ජීවිතය යනු හරි අපූරු දෙයකි. එහි වෙනස් වීම අපූරු ආශ්වාදයක් අප ජීවිතයට එක් කරනු ඇත. යමක් වෙනස් නොවී එකම ලෙසින් සිදුවීම, එකමදේ එක ලෙසින්ම කිරීම අප ජීවිතය අප්‍රාණවත් කිරීම හා අතෘප්තිමත් කිරීමට බොහෝවිට බලපානු ඇත. ලෝකය වෙනස් විය යුතුමය. එසේම එහි වෙනසද එහි ඇති සුන්දරත්වයද අප විදිය යුතුමය. අප වින්ඩෝස් 7 වැළඳගත්තේද එහි ඇති නන් විසිතුරු පහසුකම් ජීවිතයට වැළඳ ගත්තේද සැබෑ වෙනස් වීමක සැබෑ අවශ්‍යතාවය නිසාවෙන් නොවේද.


නමුත් ඔබ මින් ප්‍රාණවත් නොවූවෙක්ද. Windows Live Essentials  නොමිලේ ලැබෙන මෘදුකාංග එකතුවක් හා නොමිලේ ලැබෙන සේවාවන් එකතුවක් ය. අලුත් පහසුකම් සමඟින් එක්තැන්වූ Windows Live Essentials  පරිගණකයේ ස්ථාපිත කොට ගන්න. Messenger, Mail, Writer, Photo Gallery, and Movie Maker ,  Sync සහ Family Safety. හි ඇති නව පහසුකම් ඔබ තුරුලට ගෙන සැබෑ ප්‍රාණවත්භාවයකින් හෙට දින දවස අරඹන්න.

 

මෙහි ඇති පහසුකම් දැනගැනීම සඳහා http://www.windowslivepreview.com වෙත පිවිසෙන්න.

 

 

Microsoft just unveiled the new Windows Live Essentials.

http://bit.ly/dr90C6