File ටික මකා අතීතය අමතක කළ හැකිද? ඔබට සතුටුයිද දැන්

අප විසින් පරිගණකය උපයෝගී කොට සැකසූ ගොනුවක් අපට අවශ්‍ය නොවේ නම් හෝ එය පරිගණකයේ කොහේ හෝ තිබීම අනවශ්‍ය යැයි අප සිතුවොත් කරන කාර්යය වනුයේ එම ගොනුව මකා ඉවත් කිරීමයි. බොහෝ විට ඔබ විසින් ඉවත් කරන පරිගණක ගොනුව Recycle Bin එකෙන්ද ඉවත් කොට ඔබ ගොනුව මකා දැමුවායැයි කියා සතුටු වනු ඇතරම මම ඒක Format කලා යැයි සිතමින් සතුටු වනු ඇත. නමුත් අප විසින් මෙලෙසින් ඉවත් කරනු ලබන ගොනු නැවත ලබාගැනීමට නොහැකිද? පිලිතුර ඉතා භයානකය. ඔබ පරිගණකය හෝ ඒ ආශ්‍රිත මාධ්‍යක් යොදාගෙන සකසුනු ලබන කුමන ආකාරයක ගොනුවක් වුව නැවත වතාවක් ලබාගැනිමේ හැකියාව…

Read More