ඔබ සමඟ දොඩමළු වන චැට් බොට් කෙනක් සකසා ගනිමු.

වර්ථමානයේ බොහෝ සේවාවන් සඳහා  කෘතීම බුද්ධිය භාවිත කරනු ලබයි. මෙහිදී බොහෝ විට සේවාවන් ලබාගන්නා පාරිබෝගිකයන් ගේ අවශ්‍යථාවයන් හදුනාගැනීම හා ඔවුන්ගේ සේවාවන් ඉටුකිරීමේ කාර්යය වෙනුවෙන් ඒ සදහාම සැකසූ චැට් බොට් නමින් හැදින්වෙන පහසුකම බොහෝ විට භාවිත කරනු ලබයි.  බොහෝ විට ඇතැම් වෙබ් අඩවි වලට පිවිසුනු පසුව ඔබගේ අවශ්‍යථාවය හදුනාගෙන අවශ්‍යථාවය ඉටු කරදීමේ ක්‍රියාවලිය සිදුකරනු ලබන්නේ මෙම කථා කරන කුඩා වැඩසටහන් මගිනි.…

Read More