සාමූහික කාර්යයන් වෙනුවෙන් Teams භාවිත කරන අතර නව සැලසුම් Planner මගින් එක් කිරීම….

ඔබට සාමූහිකව කාර්යයක් කිරීමට අවශ්‍යනම් ඒ සදහා Microsoft Teams භාවිත කළ හැකිය. ඔබගේ කාර්යය සාමූහිකව නිවැරදි ඉලක්කය වෙත ලගාවනතෙක් සිදුකරගැනීමට අවශ්‍ය පහසුකම් එය සතුය. කන්ඩාමේ සිටින පුද්ගලයන් අතර සංනිවේදනයන් කිරීම විවිධ ගොනු හුවමාරු කරගැනීම, එකම ගොනුවක් වුව කිහිපදෙනෙකුට එක්ව වෙනස් කරගැනීමේ හැකියාව මෙමගින් ලබාදෙනු ලබයි. එසේම කන්ඩායමන් ලෙස එක්ව වැඩකරන අවස්ථාවේදී වෙන් බොහෝ වෙනත් මෘදුකාංග හා සේවාවන් සමග ඒකාබද්ධව වැඩකිරීමට…

Read More