Excel හී Macro එකක් ලියමු

එක්සෙල් හී නැවත නැවත කළ යුතු කාර්යයන් සිදුකරගැනීමේ කාර්යය සඳහා මැක්රෝ පසහුකම ඔබට භාවිත කළ හැකිය. මෙහිදී ඔබට අවශ්‍ය ක්‍රියාවලිය සිදුකරන අවස්ථාවේ එම ක්‍රියාවලිය පිළිවෙලින් ගබඩා කොට ගත හැකි අතරම, විෂුවල් බේසික් එඩිටරය භාවිත කොට අලුතින් මැක්රෝ එකක් සැකසීම හෝ ගබඩා කොටගත් මැක්රෝ එකෙහි වෙනස් කම් සිදුකළ හැකිය. අප විසින් සකසා ගනු ලබන මැක්රෝ එක අපගේ භාවිතයේ පහසුව සදහා Tool bar button එකක් ලෙස සම්බන්ධ කොට තැබිය හැකිය. පටුන • මැක්රෝ එකක් සැකසීම ආරම්භ කිරීම හා ගබඩා කිරීම • සැකසූ මැක්රෝ එකක් ක්‍රියාත්මක කිරීම • මැක්රෝ එකක් object එකක් සමඟ…

Read More

Excel හී SQL විධාන භාවිතය

ලාංකීය අපි එක්සෙල් මෘදුකාංගය දෙස බලනුයේ කෙටුරූල් පොතක් නැත්නම් Calculator එකක්  දෙස බලන හැගීමෙන් මිස ඊට වඩා වැඩි හැකියාවක් ඇති මෘදුකාංගයක් යන හැගීමෙන් නොවේ. ඕක මොකක්ද ඕපන් ඔපිස් කැල් එකෙනුත් ඔය ගනන් එකතු කරන්න පුලුවන්නේ යැයි ඇතැමුන් තර්ක කරති. මිනිසුන් තර්ක කරනුයේ තම තමන් නැන පමණින්ය. නමුත් එක්සෙල් 2013 නිකුත්වත් සමඟ එස්සෙල් යනු සරල විසුරුම් පත්‍රිකා මෘදුකාංගයක් අභිබවා යන දත්ත ගොනුවක් හැසිරවීමට වුවද පහසුකම් ලබාදෙනු ලබන මෘදුකාංගයක් බවට පත්විය. මෙහිදී Data Tab එක වෙත From Database යන පහසුකම වැඩිදියුණු කොට ලබාදෙන ලදි.   එක්සෙල් 2013 වෙලුම සමඟ Relational Database හැසිරවීමේ…

Read More

වෙබ් අඩවියක ලැයිස්තුවක් එක්සෙල් වෙත ක්ෂණිකව ගෙන එන්නේ කෙසේද

වෙබ් අඩවියක Table  ඇතුළත් කොට ඇති තොරතුරු Excel වෙත ලබාගැනීමට අපේක්ෂා කරනු ලබයි නම් අප විසින් එම වෙබ් අඩවියට ගොස් Table එකෙහි තොරතුරු Copy කොට එක්සෙල් වෙත ගොස්  Paste කිරීම සාමාන්‍යයෙන් කළ හැකිය. මෙහිදී මෙය සරළ දෙයක් ලෙස පෙනුනද එසේ පිටපත් කරගත් තොරතුරු එස්සෙල් හී ඇති නොයෙකුත් පහසුකම් භාවිතයෙන් නැවත වතාවක් අපට අවශ්‍ය පරිදි සකසා ගැනීමට සිදුවේ. එහිදී ඒ සඳහා අපට මහත් ආයාසයක් දැරිය යුතු වන අවස්ථා දැකගත හැකිය. උදාහරණයක් ලෙස තැපැල් සංකේත අංකය ඇතුළත් කොට ඇති වෙබ් අඩවියකින් එම තොරතුරු එක්සෙල් වෙත පිටපත් කරගත යුතුයැයි සිතමු. මෙවැනි වෙබ් අඩවියක සාමානයෙන්…

Read More

ඔබ මුහුණු පොත තුල ගතකල කාලයෙහි වටිනාකම කුමක්ද.

මුහුණු පොත යනු ඔබට මට ආගන්තුක තැනක් නොවේ. ජීවිතයේ සතුට, කඳුළ, සිනහව මිනිස් සිතුම් පැතුම් මේතරම් පහසුවෙන් විඳගැනීමට පහසුකම් සලසා දෙන ස්ථානයක් ඇත්නම් එය මුහුණු පොත යැයි ඔබ අවිවාදයෙන් පිළිගනු ඇත. ලාංකීය අපට අරමුණක් නොමැතිව කාලය විනාශ කරගැනීමට මුහුණු පොත දක්වන සහයෝගය සේම ලෝකයේ මුහුණු පොත හා සම්බන්ධව ව්‍යාපාරික ප්‍රවර්ධන වැඩසටහන් කරනු ලබන ආයතන මින් ලබන මෙහෙය අති මහත්ය. මුහුණු පොතේ වර්ධනයත් එහි ජනප්‍රියතාවය නිසාම මුහුණු පොත තුළ කරනු ලබන ක්‍රියාකාරීකම් ගබඩා වී ඇති දත්තයන් නුතන ව්‍යාපාරික අංශයේ තීරණ හා තීන්දු ගැනීමට යොදා ගනු ලබයි. එස්සෙල් හී Power Query පහසුකම…

Read More

Excel හී GoalSeek පහසුකම හඳුනාගනිමු

ඔබ ශ්‍රී ලාංකීය රාජ්‍යයේ පුද්ගලයෙකු වී නම් ඔබ ලබන මාසික ආදායමින් ඉතුරුවන මුදලට කුමක් කරන්නේදැයි සිතමින් මේ වන විටත් කනස්සල්ලෙන් පසුවනවා ඇත. ඔබ රාජ්‍ය සේවකයෙකු වේ නම් ඔබගේ අවම මාසික වැටුප ගෙඩි රුපියල් තිස්දහස ඉක්මවීමත්, මේ මනෝරම්‍ය වූ රාජයේ උපරිම තෘප්තීය ලබමින් තිදෙනෙකුගෙන් යුතු පවුලක් නම් ජීවත්වීම සඳහා ඔබට වැයවනුයේ පුංචිම පුංචි 7500 යක මුදලක් බැවින් ඉතිරි මුදලට කරනුයේ කුමක්දැයි සිතමින් ලතැවෙනවා ඇත. ඔබ මෙන්ම මා ද මෙම මස වැටුපෙන් සියලු වියදම් දැරීමෙන් අනතුරුව ඉතිරිවන  මුදලට කුමක් කරනුයේ දැයි සිතමින් මේ මොහොතේත්  ලතැවෙමින්වෙ සිටී. මෙම කනස්සල්ලෙන් මිදීමට ඔබට  අලුත්ම අලුත්…

Read More