Excel හී SQL විධාන භාවිතය

ලාංකීය අපි එක්සෙල් මෘදුකාංගය දෙස බලනුයේ කෙටුරූල් පොතක් නැත්නම් Calculator එකක්  දෙස බලන හැගීමෙන් මිස ඊට වඩා වැඩි හැකියාවක් ඇති මෘදුකාංගයක් යන හැගීමෙන් නොවේ. ඕක මොකක්ද ඕපන් ඔපිස් කැල් එකෙනුත් ඔය ගනන් එකතු කරන්න පුලුවන්නේ යැයි ඇතැමුන් තර්ක කරති. මිනිසුන් තර්ක කරනුයේ තම තමන් නැන පමණින්ය. නමුත් එක්සෙල් 2013 නිකුත්වත් සමඟ එස්සෙල් යනු සරල විසුරුම් පත්‍රිකා මෘදුකාංගයක් අභිබවා යන දත්ත…

Read More