Excel වලට අලුතින් Function එකක් ඇතුළත් කරගනිමු

අපගේ ඕනෑම ගැටලුවකට විසදුම්ඇති එකම මෘදුකාංගය එක්සෙල් යැයි කිවහොත් ඔබ තර්ක කිරීමෙන් තොරව එය පිළිගනු ඇත. මේ තුළ ඇති 480 කට වැඩි වෙනස් භාවිතයන්ගෙන් යුතු Function ඕනෑම ගැටළුවකට පිළිතුරු ලබාදෙනු ඇත. එක්සෙල් Function එකක් තුළ ඇති විචල්‍ය කොටසකට නැවත Function එකක් ඇතුළත් කරගත හැකි බැවින් හා එලෙසින් එකක් තුළ එකක් function උපරිම 60 ක් දක්වා ඇතුළත් කරගැනීමට හැකි වීමෙන් අපට කිසිදින සිතාගත නොහැකි සංක්‍යාවක ගැටළුවලට පිළිතුරු ලබාගත හැකිය.    නමුත් ලාංකීය අප ගත් කළ අපගේ ගැටළු විසදීමට Excel වලට වත් නොමැති බව නම් පැහැදිලිය. මෙනිසාම ඇතැම් විට අපගේ අවශ්‍යතාවය වෙනුවෙන්ම…

Read More