අපි කණ්ඩායමක් ලෙස එක්ව වැඩකරමු.

කිසියම් වූ කාර්යයක් සාර්ථකව අවසන් වන තෙක් අඛන්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් කණ්ඩායමක් ලෙස සාමූහික ලෙස කටයුතු කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ.  කණ්ඩායමක් ලෙස  එක් වැඩබිමක (workplace) සේවය කිරීමේදී බොහෝ පහසුකම් අපට තිබිය යුතු වේ. බොහෝ විට එකි නෙකා අතර සිදු කරගන්නා කථාබහ කන්ඩායමක් ලෙස ගන්නා තීරණ වෙනුවෙන් විවිධ වූ සංනිවේදන මෙවලම් මෙහිදී භාවිත කළ යුතුවේ. එසේම විවිධ ආකාරයෙන් සටහන් තබාගැනීම සටහන් පවත්වාගෙන යාම…

Read More

සමීක්ෂණයක්, ප්‍රහේලිකාවක් හෝ තොරතුරු එක්රැස් කිරීමක් දත්ත විශ්ලේෂණයක් කරන්න උවමනාද

සමීක්ෂණයක්, ප්‍රහේලිකාවක් හෝ ඔබට එක්රැස්කරගත යුතු තොරුතුරු  එක්රුස් කරගෙන එම තොරතුරු විශ්ලේෂණය කොට විවිධ වූ තීරණ ගැනීම වෙනුවෙන් ඔබ විසින් දැනට භාවිත කරනුයේ කුමන මෙවලමක්ද?. ඔබ පරිගණක මෘදුකාංගයක් හෝ හෝ අන්තර්ජාලයේ ඇති වෙනත් සේවාවක් මේ වන විටත් ලබාගන්නවා වන්නට පුළුවන. නමුත් වඩා වැඩි පහසුකම් රාෂියකින් යුතු Office 365 සමඟ අපට ලැබෙන Forms පහසුකම වඩා නම්‍යශීලීව අපට අවශ්‍ය තොරතුරු එක්රැස් කිරීමට…

Read More

YouTube ද Microsoft Stream ද?

ආයතනයක සේවකයන්ට හා ඉහල කළමණාකාරීත්වයට වැදගත් තොරතුරු ඇතුළත් වීඩියෝ හෝ පාඩම් ඔබට YouTube හී ගබඩා කළ හැකිද?. ඉතා සංවේදී කිසිම වීඩියෝවක් ආයතනයක් විසින් YouTube වෙත ඇතුළත් නොකරනුයේ YouTube වෙත ඇතුළත් කළ පසුව ඕනෑම පුද්ගලයෙකුට එය නැරබීමේ හැකියාව හිමිවන නිසාය. ආයතනයක ඉහල කළමණාකාරීත්වය පමණක් දැකගත යුතු වීඩියෝ හෝ එහි සේවකයන් දැනගත යුතු විවිධවූ පාඩම් වලින් යුතු වීඩියෝ අදාල පුද්ගලයාට පමණක් දැකගත හැකිවන…

Read More

File ටික මකා අතීතය අමතක කළ හැකිද? ඔබට සතුටුයිද දැන්

අප විසින් පරිගණකය උපයෝගී කොට සැකසූ ගොනුවක් අපට අවශ්‍ය නොවේ නම් හෝ එය පරිගණකයේ කොහේ හෝ තිබීම අනවශ්‍ය යැයි අප සිතුවොත් කරන කාර්යය වනුයේ එම ගොනුව මකා ඉවත් කිරීමයි. බොහෝ විට ඔබ විසින් ඉවත් කරන පරිගණක ගොනුව Recycle Bin එකෙන්ද ඉවත් කොට ඔබ ගොනුව මකා දැමුවායැයි කියා සතුටු වනු ඇතරම මම ඒක Format කලා යැයි සිතමින් සතුටු වනු ඇත. නමුත්…

Read More

අලුත් Office 365 ගිනුමේ පරණ මිතුරන් නොමැතිද?

බොහෝ විට අපට අලුතින් Office 365 ඊ මේල් ගිනුමක් හෝ අලුතින්ම ඊ මේල් ගිනුමක් සකසා ගත් පසුව ඇතිවන ප්‍රධානම ගැටළුව වනුයේ පැරණි භාවිත කළ ඊ මේල් ගිනුම් අලුත් ඊ මේල් එක තුළ දැකගත නොහැකි වීමය. බොහෝ විට පැරණි මිතුරන් හා ඊ මේල් මගින්  සම්බන්ධතා දැක්වූ පුද්ගලයන්නේ ඊ මේල් ගිනුම් නොමැති වීම නිසා ඔබ අසරණ වනු ඇත. නමුත් මේ සඳහා හොද…

Read More