අපි ලොක්කා වෙනුවෙන් රෑත් වැඩ ලොක්කා. රෑ 12 පස්සේ මේල් යවමු

අපි හරි ආසයි ලොක්කාට එක දාගන්න රෑත් වැඩ, උදේ එකට දෙකටත් වැඩ කියලා පෙන්නන්න. ලොක්කොත් හරි කැමතියි මිනිහා යටතේ ඉන්න උන්ට පවුල් ජීවිතයක් නැතුව හරි කමක් නෑ 24 පැයේම ලොක්කා වෙනුවෙන් සැදී පැහැදී ඉන්නවාද කියලා දැනගන්න. මේ මන්ද මානසික අපද, බොසා වෙනුවෙන්ද Outlook භාවිත කළ හැක්කේ කෙසේදැයි සලකා බලමු. අපි Outlook භාවිත කර ඊ මේල් එකක් සටහන් කොට Send බොත්තම තේරූ පසුව…

Read More

සිංහල අක්ෂර දෝෂ නොමැති ලිපියක් සැකසීමට මයික්‍රොසොෆ්ට් ඔබට උදව් වනු ඇත.

සිංහල භාෂාවෙහි ඇති අක්ෂර නිවැරදිව භාවිත කිරීමට නම් සිංහල භාෂාව හා එහි අක්ෂර භාවිතය පිළිබඳ ව නිවැරදි අවබෝධයක් තිබිය යුතුමය. එසේ නොමැතිව අප  විසින් ලිපියක් සැකසුව හොත් බොහෝ විට අක්ෂර දෝෂ  ව්‍යාකරණ දෝෂ බොහෝ විට දැක ගත හැකි වේ. නමුත් ඔබ ඔෆිස් මෘදුකාංග භාවිත කරයි ඔබට සිංහල වචන වල ඇති අක්ෂර දෝෂ නිවැරදි කර දීමට මයික්‍රොසොෆ්ට් ඔබට උදව් වනු ඇත. …

Read More