කාර්යාලයෙහි worksheet එකක් කිහිප දෙනෙකු වෙත ලබාදී දත්ත ඇතුළත් කරවා ගන්නට ඔබ උත්සාහ කර ඇත්නම් එහිදි ඔබ පත්වූ අපහසුතාවට පිළිබඳව මා අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය නැත. එක් එක් අප කැමති කැමති ආකාරයෙන් දත්ත ඇතුළත් කිරීමත්, වැරදි දත්ත ඇතුළත් වීමත් බොහෝවිට සිදුවෙන පොදු කාරනාවක් වේ. මෙවැනි ගැටලු මඟහරවා ගැනීමට තිබෙන හොදම අදේශනය වනුයේ එක්සෙල් හී තිබෙන Data Validation පහසුකමයි. මෙම පහසුකම…
Read MoreCategory: Excel
එක්සෙල් හී ඇති ව්‍යාපාරික තොරතුරු හැසිරවීමේ හැකියාව ( Excel Power BI )
එක්සෙල් හී ඇති ව්‍යාපාරික තොරතුරු හැසිරවීමේ හැකියාව එසේත් නැත්නම් Power BI පහසුකම ප්‍රධාන වශයෙන් පහසුකම් හතරක අපූර්ව වූ සංකලනයක්ය. එනම් Power Query Power Pivot Power View Power Map එක්සෙල් ලෙස ඔබ හදුනාගත් විසුරුම් පත්‍රිකා මෘදුකාංගය මේ අනුව සාම්ප්‍රදායික විසුරුම් පත්‍රිකා රාමුවෙන් මිදී එම පහසුකම්ද ඇතුළත්ව නැවුම්ව ඔබට අද දැක ගත හැකිය. මා විසින් මීට ප්‍රථම ලිපි කිහිපයකින් Power Query හි…
Read Moreකොන්දේසි වලට එකඟ දත්ත වෙනස් ආකාරයෙන් නිරූපණය කිරීම
අප විසින් සකසනු ලබන එක්සෙල් වැඩපොතක ඇතුළත් කරනු ලබන දත්ත විවිධ වූ ආකාරයෙන් නිරූපනය කිරීමට අපට සිදුවේ. මෙහිදී බොහෝ විට home ටැබ් එක යටතේ ඇති පහසුකම් භාවිතයෙන් අක්ෂර ලොකු කුඩා කිරීම විවිධ වර්ණ වලින් නිරූපනය කිරීම, සෙල් එකක දත්ත දැක්වෙන දිශානතිය වෙනස් කිරීම ආදියත් Number යටතට අයත් වන දත්ත විවිධ ආකාරයෙන් නිරූපනය කිරීමත් කළ හැකිය. මෙහිදී එක් එක් දත්ත තෝරාගනිමින්…
Read More