ඔබේ දුව පුතා Play කරන්නේ අනුන් හදපු Game ද?

ඔබ ආස ඇති ඔබේ චූටි පුතා චූටි දුව අනාගතේ දවසක Programmer කෙනෙක් වෙනවා දකින්න. ඔබ ආස ඇති ඔවුන් Computer Game හදනවා දකින්න. ඒත් දැන් ඔබේ පුතා දුව මොකක්ද කරන්නේ. ඔබේ අතේ තියෙන පෝන් එක වැරදිලා හරි කොහේ හරි අමතක වෙලා තිබුනොත් ඒක අරන් කවුරුවත් හදපු ගේම් එකක් ප්ලේ කරනවා එහෙම නැත්නම් ඔබ ආස නැති ඔබ අකමැති වෙබ් අඩවියකට ගිහින් ඔවුන් අමුතු ලෝකෙකට ඇතුල්වෙලා වගේ බලාගෙන ඉන්නවා ඔබට දැක ගන්නට පුලුවන් ඒ  ලෝකෙට ඔබ කැමති නැ. ඉතින් ඔබට මොකක්ද කරන්න පුලුවන්? ඕකට කරන්න තියෙන්නේ පුංචි දෙයයි ඔවුන් කැමතියි නේ Game Play කරන්න.…

Read More

Office Install නොකර Online භාවිත කරමු

ඔබ අලුතින් පරිගණකයක් හෝ ලැප්ටොප් එකක් මිලදී ගතහොත් ඔබ පරිගණකයට දාගන්න පළමු software pack එක මොකක්ද ඒ තමයි මයිකෝසොෆ්ට් ඔෆිස්. කවුරුන් මොනවා කියුවත් ඔපිස් software pack එක එක නොමැති පරිගණකයක් හොයාගන්නට නොමැති තරම් . ඇත්තටම ඒක ඒතරම්ම වැදගත්   මෘදුකාංග එකතුවක් වෙනවා. මම පොඩි ප්‍රශ්ණයක් අහන්නම් Office Software වල වැඩ කරන්න ඔෆිස් Install කරන්නම ඕනේද? ඇත්තටම නෑ අද මම කියාදෙන්න යන්නේ Microsoft Office install කරන්නේ නැතුව මයිකෝසොෆ්ට් ඔන්ලයින් පාවිච් කරන හැටි. ඔබ වර්ඩ් වල වැඩ කරලා ඇති ඔබ දන්නවාද ඒකේ තියන සම්පූර්ණ පහසුකම් ප්‍රමානය මම කියුවොත් 7000 කට වැඩියි කියලා…

Read More

විනාඩි කිහිපයකින් Presentation එකක් සකසා ගත හැකි Sway හඳුනාගනිමු

 හිතන්න ඔබට පැය කිහිපයක් ඇතුළත Presentation එකක් කරන්න ඕනේ. ඔබේ අතේ Presentation එකක් හදාගන්න ලැප්ටොප් එකක් පරිගණකයක් නෑ දැන් මොකද කරන්නේ.  ඇත්තටම ඔබ Sway ගැන දන්නවා නම් ඔබ කළබල වෙන්න ඕනේ නැ ඔබ අත ඇති ටැබි එක ෆෝන් එක පාවිච්චි කරලා Presentation එක විනාඩි කිහිපයකින් අලුත් ආකාරයෙන් හදාගන්න පුලුවන්. මෙච්චර කලක් Presentation හදන්න පාවිච්චි කළ PowerPoint දැන් ඔබට ඕනවෙන්නේ නෑ .  ඉතා කෙටි කාලයකින් Presentation එකක් හදලා Presentation එක කරන්නත් කලින්  අන්තර්ජාලය ඔස්සේ බෙදාගෙන  මිතුරන්ගෙන් අදහස් අරගෙන නැවත වෙනස් කරගන්නත් මෙමගින් හැකියාව තිබෙනවා මොකක්ද මේ sway. ලොකය වෙනස් වෙලා…

Read More

අපි OneDrive හදුනා ගනිමු

OneDrive යනු කුමක්ද … OneDrive යනු ඔබ විසින් සකසු ලබන ඕනෑම ගොනුවක් සුරක්ෂිතව ගබඩා කොට  තබා ගත හැකි ස්ථානයක් කිවහොත් නිවැරදිය. OneDrive යනු   Remote Storage එකක් සිංහලෙන් කියුවොත්  දුරස්ත ගබඩා ස්ථානයක් වනවා. මෙය අපගේ පරිගණකයට සම්බන්ධ භෞතිකව ස්පර්ෂ කළ හැකි ගබඩා ස්ථානයක් නොවේ නමුත් අන්තර්ජාලය ඔස්සේ අපගේ ගොනු මෙහි ගබඩා කොට තබාගැනීමට හැකියාව තිබෙනවා පරිගණකයක්, ලැප් ටොප් එකක් හෝ මොබයිල් ඩිවයිස් එක් භාවිතයෙන් ඔබගේ ගොනු මේ තුළ පහසුවෙන් ඇතුළත් කරගැනීමටත් සැකසූ  ගොනු මිතුරන් හෝ කාර්යාලයේ කාර්ය මන්ඩලය සමග ඉතා පහසුවෙන් හුවමාරු කරගැනීමටත් මෙමගින් ඔබට හැකියාව ලැබෙනවා. ඔබගේ ගොනුව වෙනත් පුද්ගලයෙකු…

Read More

ඔයා කොපි කරපු එක මම පේස්ට්කලා තරහා නෑ නේ- එක Mouse එකකින් පරිගණක හතරක් හසුරවමු

ඔබ සමඟ එකට එකතුව වැඩකරන මිතුරාගේ පරිගණකයේ ඇති ගොනුවක් ඉල්ලා ගන්නේ කෙසේද?. ඔහුට පෙන්ඩ්‍රයිව් එක ලබාදී එම ගොනුව එහි ගබඩා කරවා ගැනීමෙන් එසේත් නැතිනම් ඔහු ලවා නෙට් වර්ක් එකෙහි තෝරාගත් ෆෝල්ඩරයක ගොනුව ගබඩා කොටගෙන ඔබ විසින් එය ලබාගන්නට ඇත. නමුත් ඔහු වැඩ කරමින් සිටින ගොනුවක කොටසක් copy කොට ඔබ සකසන ගොනුවකට Paste කරගත හැකිද? එම හැකියාව ඔබට නැත. නමුත් ඔබ විසින් Mouse without borders මෘදුකාංගය ස්ථාපිත කරගත් පසුව ඔබ ලඟ තිබෙන පරිගණක හතරක් ඔබට රිසි පරිදි පාළනය කිරීමේ හැකියාව ඔබට ලැබේ. ‍ මෙහිදී වෙනත් පරිගණක තුනක ගොනු Drag & Drop…

Read More