Word 2013 වලින් අපට ලැබුනු PDF වෙනස් කිරීමේ පහසුකම – නැති බැරි මොහොතට

අපි කොපමන Cloud Space ගැන කථා කළත් Backup කරන විදි ගැන කථා කළත් පොඩි අත්වැරැද්දකින් වසර ගණනක් අපහසුවෙන් සකසා ගත් පරිගණක ගොනු විනාශ වී යා හැකිය. මා විසින් ඉතා පරිස්සමින් Backup කොටගෙන ආරක්ෂා කොටගෙන තිබූ Hard Disk එකක් හිටිහැටියේ නතරවිය. කොපමණ උත්සාහ කළද එය නැවත කිසිදින පරණ ආකාරයෙන් ක්‍රියාත්මක නොවන බව තේරුම්ගත් පසුව ඇතිවූයේ බලාපොරොත්තු සුන්වූ හැගීමක්විය.  මා විසින් ලියනු…

Read More

විෂුවල් බේසික් 6 වැඩසටහන් VisualBasic.Net හෝ C# බවට පරිවර්තනය කරගැනීම

Visual Studio Language Convert Extension   බොහෝ ශ්‍රී ලාංකීකයන් පිරිසක් තම පළමු පරිගණක භාෂාව ලෙස විෂුවල් බේසික් උගත් අයවලුන්වේ. බොහෝ පුද්ගලයන් පිරිසක් අදටත් පරිගණක වැඩසටහන් ලිවීම සඳහා භාවිත කරනුයේ   Visual Basic 6 ය. මෙම පරිගණක භාෂාව ආධුනිකයෙකුට සරළව පහසුවෙන් වැඩසටහනක් ලිවීමට උපකාරීවන භාෂාවකි. බොහෝ අපහසුවෙන් මතක තබාගත යුතු දැඩි රීතින් ගෙන් සමන්විත නොවන නිසාම ඉතා පහසුවෙන් උගත හැකි භාෂාවක් වේ.…

Read More

ලිස්ට් එකක් ගන්න පුලුවන් කම තියෙත්දී ඔක්කොම මේල් එකින් එක කියවනවාද

අපි බොහෝ වේලාවට කිහිපදෙනෙකුගෙන් අදහසක් විමසා ඒ අනුව යමක් සංවිධානය කිරීමට අදහස් කොටගෙන තිබේ නම් ඒ පිළිබඳව විමසා බැලීම සඳහා ඊ මේල් එකක් භාවිත කළ හැකිය. උදාහරණයක් ලෙස ඔබ විසින් සියදෙනෙකුගෙන් පමණ යුත් කන්ඩායමක් වෙත ඊ මේල් එකක් යොමුකළ හොත් නැවත පිළිතුර ‍ලෙස මේල් 100  ක් ඔබට ලැබෙනු ඇත. මෙහිදී ඔවුන්ගේ අදහස් වෙන වෙනම හදුනාගැනීමට නම් එකින් එක මේල් කියවීමටත්…

Read More

කලින් කළ දෙයක් කොපි කරලා අලුත් ලිපියට පේස්ට් කරනවාද? -වෙනත් පහසුකම් නැතිද? වර්ඩ් හී වැඩ කෑලි

බොහෝ විට වර්ඩ් පාවිච්චි කරන ඔබ යලි යලිත් කරනු ලබන බොහෝ ක්‍රියාවලීන් සිදුකරනුයේ කලින් සැකසූ ලිපියක් විවෘත කොට පසුව ඉන් එක් කොටසක් තෝරාගැනීමෙන් පසුව copy කොට අලුතින් සකසනු ලබන ලිපියට Paste කිරීමෙන්ය. මෙම ක්‍රියාවලිය උදාහරණයක් සහිතව විස්තර කළ හොත් ඒ සඳහා දිය හැකි හොඳම උදාහරණය වනුයේ ආයතනයක ලිපි ශ්‍රීර්ෂය වේ. මෙහිදී මෙම ලිපි ශ්‍රීර්ෂය යොදා ඔබ විසින් කලින් සකසා ගබඩා…

Read More

ඔයාට ඕන ඕන විදිහට මගේ worksheet එකේ දත්ත ඇතුළත් කරන්න බෑ

කාර්යාලයෙහි  worksheet එකක් කිහිප දෙනෙකු වෙත ලබාදී  දත්ත ඇතුළත් කරවා ගන්නට  ඔබ උත්සාහ කර ඇත්නම් එහිදි ඔබ පත්වූ අපහසුතාවට පිළිබඳව මා අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය නැත. එක් එක් අප කැමති කැමති ආකාරයෙන් දත්ත ඇතුළත් කිරීමත්, වැරදි දත්ත ඇතුළත් වීමත් බොහෝවිට සිදුවෙන පොදු කාරනාවක් වේ. මෙවැනි ගැටලු මඟහරවා ගැනීමට තිබෙන  හොදම අදේශනය වනුයේ  එක්සෙල් හී තිබෙන  Data Validation පහසුකමයි. මෙම පහසුකම…

Read More