කලින් කළ දෙයක් කොපි කරලා අලුත් ලිපියට පේස්ට් කරනවාද? -වෙනත් පහසුකම් නැතිද? වර්ඩ් හී වැඩ කෑලි

බොහෝ විට වර්ඩ් පාවිච්චි කරන ඔබ යලි යලිත් කරනු ලබන බොහෝ ක්‍රියාවලීන් සිදුකරනුයේ කලින් සැකසූ ලිපියක් විවෘත කොට පසුව ඉන් එක් කොටසක් තෝරාගැනීමෙන් පසුව copy කොට අලුතින් සකසනු ලබන ලිපියට Paste කිරීමෙන්ය. මෙම ක්‍රියාවලිය උදාහරණයක් සහිතව විස්තර කළ හොත් ඒ සඳහා දිය හැකි හොඳම උදාහරණය වනුයේ ආයතනයක ලිපි ශ්‍රීර්ෂය වේ. මෙහිදී මෙම ලිපි ශ්‍රීර්ෂය යොදා ඔබ විසින් කලින් සකසා ගබඩා…

Read More

ඔයාට ඕන ඕන විදිහට මගේ worksheet එකේ දත්ත ඇතුළත් කරන්න බෑ

කාර්යාලයෙහි  worksheet එකක් කිහිප දෙනෙකු වෙත ලබාදී  දත්ත ඇතුළත් කරවා ගන්නට  ඔබ උත්සාහ කර ඇත්නම් එහිදි ඔබ පත්වූ අපහසුතාවට පිළිබඳව මා අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය නැත. එක් එක් අප කැමති කැමති ආකාරයෙන් දත්ත ඇතුළත් කිරීමත්, වැරදි දත්ත ඇතුළත් වීමත් බොහෝවිට සිදුවෙන පොදු කාරනාවක් වේ. මෙවැනි ගැටලු මඟහරවා ගැනීමට තිබෙන  හොදම අදේශනය වනුයේ  එක්සෙල් හී තිබෙන  Data Validation පහසුකමයි. මෙම පහසුකම…

Read More
error

Enjoy this blog? Please spread the word :)

RSS
Follow by Email
LinkedIn
Share