Office Install නොකර Online භාවිත කරමු

ඔබ අලුතින් පරිගණකයක් හෝ ලැප්ටොප් එකක් මිලදී ගතහොත් ඔබ පරිගණකයට දාගන්න පළමු software pack එක මොකක්ද ඒ තමයි මයිකෝසොෆ්ට් ඔෆිස්. කවුරුන් මොනවා කියුවත් ඔපිස් software pack එක එක නොමැති පරිගණකයක් හොයාගන්නට නොමැති තරම් . ඇත්තටම ඒක ඒතරම්ම වැදගත්   මෘදුකාංග එකතුවක් වෙනවා. මම පොඩි ප්‍රශ්ණයක් අහන්නම් Office Software වල වැඩ කරන්න ඔෆිස් Install කරන්නම ඕනේද? ඇත්තටම නෑ අද මම කියාදෙන්න යන්නේ Microsoft Office install කරන්නේ නැතුව මයිකෝසොෆ්ට් ඔන්ලයින් පාවිච් කරන හැටි. ඔබ වර්ඩ් වල වැඩ කරලා ඇති ඔබ දන්නවාද ඒකේ තියන සම්පූර්ණ පහසුකම් ප්‍රමානය මම කියුවොත් 7000 කට වැඩියි කියලා…

Read More

විනාඩි කිහිපයකින් Presentation එකක් සකසා ගත හැකි Sway හඳුනාගනිමු

 හිතන්න ඔබට පැය කිහිපයක් ඇතුළත Presentation එකක් කරන්න ඕනේ. ඔබේ අතේ Presentation එකක් හදාගන්න ලැප්ටොප් එකක් පරිගණකයක් නෑ දැන් මොකද කරන්නේ.  ඇත්තටම ඔබ Sway ගැන දන්නවා නම් ඔබ කළබල වෙන්න ඕනේ නැ ඔබ අත ඇති ටැබි එක ෆෝන් එක පාවිච්චි කරලා Presentation එක විනාඩි කිහිපයකින් අලුත් ආකාරයෙන් හදාගන්න පුලුවන්. මෙච්චර කලක් Presentation හදන්න පාවිච්චි කළ PowerPoint දැන් ඔබට ඕනවෙන්නේ නෑ .  ඉතා කෙටි කාලයකින් Presentation එකක් හදලා Presentation එක කරන්නත් කලින්  අන්තර්ජාලය ඔස්සේ බෙදාගෙන  මිතුරන්ගෙන් අදහස් අරගෙන නැවත වෙනස් කරගන්නත් මෙමගින් හැකියාව තිබෙනවා මොකක්ද මේ sway. ලොකය වෙනස් වෙලා…

Read More

අපි OneDrive හදුනා ගනිමු

OneDrive යනු කුමක්ද … OneDrive යනු ඔබ විසින් සකසු ලබන ඕනෑම ගොනුවක් සුරක්ෂිතව ගබඩා කොට  තබා ගත හැකි ස්ථානයක් කිවහොත් නිවැරදිය. OneDrive යනු   Remote Storage එකක් සිංහලෙන් කියුවොත්  දුරස්ත ගබඩා ස්ථානයක් වනවා. මෙය අපගේ පරිගණකයට සම්බන්ධ භෞතිකව ස්පර්ෂ කළ හැකි ගබඩා ස්ථානයක් නොවේ නමුත් අන්තර්ජාලය ඔස්සේ අපගේ ගොනු මෙහි ගබඩා කොට තබාගැනීමට හැකියාව තිබෙනවා පරිගණකයක්, ලැප් ටොප් එකක් හෝ මොබයිල් ඩිවයිස් එක් භාවිතයෙන් ඔබගේ ගොනු මේ තුළ පහසුවෙන් ඇතුළත් කරගැනීමටත් සැකසූ  ගොනු මිතුරන් හෝ කාර්යාලයේ කාර්ය මන්ඩලය සමග ඉතා පහසුවෙන් හුවමාරු කරගැනීමටත් මෙමගින් ඔබට හැකියාව ලැබෙනවා. ඔබගේ ගොනුව වෙනත් පුද්ගලයෙකු…

Read More

ලිස්ට් එකක් ගන්න පුලුවන් කම තියෙත්දී ඔක්කොම මේල් එකින් එක කියවනවාද

අපි බොහෝ වේලාවට කිහිපදෙනෙකුගෙන් අදහසක් විමසා ඒ අනුව යමක් සංවිධානය කිරීමට අදහස් කොටගෙන තිබේ නම් ඒ පිළිබඳව විමසා බැලීම සඳහා ඊ මේල් එකක් භාවිත කළ හැකිය. උදාහරණයක් ලෙස ඔබ විසින් සියදෙනෙකුගෙන් පමණ යුත් කන්ඩායමක් වෙත ඊ මේල් එකක් යොමුකළ හොත් නැවත පිළිතුර ‍ලෙස මේල් 100  ක් ඔබට ලැබෙනු ඇත. මෙහිදී ඔවුන්ගේ අදහස් වෙන වෙනම හදුනාගැනීමට නම් එකින් එක මේල් කියවීමටත් වෙනමම වෙන වෙනම අදහස් වෙන්කර සටහන් කරගැනීමටත් සිදුවනු ඇත.   නමුත් අපි සියදෙනෙකුගෙන් පමණ යුත් පිරිසකගේ අදහස විමසා බලා තීරණයක් ගැනීමට හා ඔවුනොවුන්ගේ වෙනස් අදහස් ලැයිස්තුවක් ලෙස ලබාගැනීමට  හැකියාවක් ඇත.…

Read More

අපි ලොක්කා වෙනුවෙන් රෑත් වැඩ ලොක්කා. රෑ 12 පස්සේ මේල් යවමු

අපි හරි ආසයි ලොක්කාට එක දාගන්න රෑත් වැඩ, උදේ එකට දෙකටත් වැඩ කියලා පෙන්නන්න. ලොක්කොත් හරි කැමතියි මිනිහා යටතේ ඉන්න උන්ට පවුල් ජීවිතයක් නැතුව හරි කමක් නෑ 24 පැයේම ලොක්කා වෙනුවෙන් සැදී පැහැදී ඉන්නවාද කියලා දැනගන්න. මේ මන්ද මානසික අපද, බොසා වෙනුවෙන්ද Outlook භාවිත කළ හැක්කේ කෙසේදැයි සලකා බලමු. අපි Outlook භාවිත කර ඊ මේල් එකක් සටහන් කොට Send බොත්තම තේරූ පසුව අන්තර්ජාලය හා සම්බන්ධව සිටීනම් එසැනින් අදාල ඊමේල් පනිවිඩය ලැබෙනු ඇත. නමුත් ඇතැම් විට එය අදාල වේලාවේම ලැබෙන්නට සැලසුවහොත් ඔබගේ මහන්සියට ඇගයීම නොලැබෙනු ඇත. මෙනිසාම ඔබ කළ යුතු වන්නේ ඊ මේල්…

Read More