කලින් කළ දෙයක් කොපි කරලා අලුත් ලිපියට පේස්ට් කරනවාද? -වෙනත් පහසුකම් නැතිද? වර්ඩ් හී වැඩ කෑලි

බොහෝ විට වර්ඩ් පාවිච්චි කරන ඔබ යලි යලිත් කරනු ලබන බොහෝ ක්‍රියාවලීන් සිදුකරනුයේ කලින් සැකසූ ලිපියක් විවෘත කොට පසුව ඉන් එක් කොටසක් තෝරාගැනීමෙන් පසුව copy කොට අලුතින් සකසනු ලබන ලිපියට Paste කිරීමෙන්ය. මෙම ක්‍රියාවලිය උදාහරණයක් සහිතව විස්තර කළ හොත් ඒ සඳහා දිය හැකි හොඳම උදාහරණය වනුයේ ආයතනයක ලිපි ශ්‍රීර්ෂය වේ. මෙහිදී මෙම ලිපි ශ්‍රීර්ෂය යොදා ඔබ විසින් කලින් සකසා ගබඩා…

Read More

පාට පාට ඉලක්කම් වල එකතුව ලබාගනිමු. (Function එකක් අලුතින් හදමු)

ඔබ මේ වන විට ඔබට අවශ්‍යය ආකාරයෙන් ඔබේම Function එකක් එක්සෙල් හී සකසා ගැනීමට අදාල මූලික දැනුම ලබාගෙන ඇත. (Function සැකසීම ආරම්භ කිරීම)බොහෝ විට එක්සෙල් මෘදුකාංගය මගින් බොහෝ අවශ්‍යතා වෙනුවෙන් Function සකසා දී ඇතැත් ඔබට අවශ්‍ය ඇතැම් අවශ්‍යයතා ඉටු කරගැනීමට මෙහි ඇති Function මදි බැව් ඔබට වැටහී යනු ඇත. නමුත් ඔබට අලුතින් Function එකතු කරගැනීමේ හැකියාව ඇති බැවින් ඔබට අවශ්‍ය…

Read More

ඔයාට ඕන ඕන විදිහට මගේ worksheet එකේ දත්ත ඇතුළත් කරන්න බෑ

කාර්යාලයෙහි  worksheet එකක් කිහිප දෙනෙකු වෙත ලබාදී  දත්ත ඇතුළත් කරවා ගන්නට  ඔබ උත්සාහ කර ඇත්නම් එහිදි ඔබ පත්වූ අපහසුතාවට පිළිබඳව මා අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය නැත. එක් එක් අප කැමති කැමති ආකාරයෙන් දත්ත ඇතුළත් කිරීමත්, වැරදි දත්ත ඇතුළත් වීමත් බොහෝවිට සිදුවෙන පොදු කාරනාවක් වේ. මෙවැනි ගැටලු මඟහරවා ගැනීමට තිබෙන  හොදම අදේශනය වනුයේ  එක්සෙල් හී තිබෙන  Data Validation පහසුකමයි. මෙම පහසුකම…

Read More

Microsoft Office Mix හා ඔබේ හෙට දින ඉදිරීපත් කිරීම (Power Point 2013)

අප ඉදිරිපත් කිරීම් සඳහා නොයෙකුත් උපක්‍රම භාවිත කරන ලදි, මෑත යුගයේ දී අප PowerPoint භාවිත කොට එම ඉදිරිපත් කිරීම වර්ණ ගැන්වූයෙමු. PowerPoint වල තිබූ Animation, Transition භාවිත කොට අපගේ ඉදිරිපත් කිරීම සිත් තුළ පැළපදියම් කිරීමට උත්සාහ ගනිමු. නමුත් මෙම පහසුකම් මෑත කාලීනව වෙනස් විය යුතු යැයි ඔබ මොහොතකට වත් සිතුවා ද?. ඔබ නොසිතූවද මෙම පහසුකම් වර්තමාන අවශ්‍යතා සියල්ල සැපිරීමට ප්‍රමාණවත්…

Read More

ඹ්නෑම දත්ත ගොනුවක් MS Access දත්ත ගොනුවක් බවට පත්කරමු

ලෝකයේ මේ වන විට බොහෝ  දත්ත ගොනු  හැසිරවීමේ මෘදුකාංග දැකගත හැකි වුවත් ඉන් SQL Server, ORACLE, MySQL, MS Access දත්ත ගොනු බොහෝ ජනප්‍රිය වේ. මින් MS Access මෘදුකාංගය ගත හොත් අන් සියළු දත්ත ගොනු වලට වඩා පහසුවෙන් පරිගණක වැඩ සටහන් සමඟ භාවිත කළ හැකිය. අනෙත් දත්ත ගොනු භාවිත කිරීමට නම් වෙනමම ස්ථාපිත කිරීමක් කළ යුතු වුවත් Access දත්ත ගොනුවක් භාවිත…

Read More