පිළිවෙලින් විය යුතු ක්රියාවලියක් ස්වයංක්රීයව සිදු කරගැනීමේ කාර්යය සඳහා Flows අපට භාවිත කළ හැකිය. SharePoint තුළ තිබූ workflow යන අදහස වැඩිදියුණු කිරීමක් ලෙස Flows හදුන්වා දිය හැකිය. Office 365 තුළදී එක් එක් වැඩසටහන් වල සිදුකරන ක්රියාවලීන් පියවරින් පියවර සිදු කරගැනීමේ ක්රියාවලිය වෙනුවෙන් Flows අපට වර්ථමානයේදී භාවිත කළ හැකිය. මෙහිදී Office 365 හී දක්නට ලැබෙන විවිධ පද්ධති තුල ඇති පහසුකම් එකින්…
Read MoreCategory: Outlook
ලිස්ට් එකක් ගන්න පුලුවන් කම තියෙත්දී ඔක්කොම මේල් එකින් එක කියවනවාද
අපි බොහෝ වේලාවට කිහිපදෙනෙකුගෙන් අදහසක් විමසා ඒ අනුව යමක් සංවිධානය කිරීමට අදහස් කොටගෙන තිබේ නම් ඒ පිළිබඳව විමසා බැලීම සඳහා ඊ මේල් එකක් භාවිත කළ හැකිය. උදාහරණයක් ලෙස ඔබ විසින් සියදෙනෙකුගෙන් පමණ යුත් කන්ඩායමක් වෙත ඊ මේල් එකක් යොමුකළ හොත් නැවත පිළිතුර ලෙස මේල් 100 ක් ඔබට ලැබෙනු ඇත. මෙහිදී ඔවුන්ගේ අදහස් වෙන වෙනම හදුනාගැනීමට නම් එකින් එක මේල් කියවීමටත්…
Read More