Office Install නොකර Online භාවිත කරමු

ඔබ අලුතින් පරිගණකයක් හෝ ලැප්ටොප් එකක් මිලදී ගතහොත් ඔබ පරිගණකයට දාගන්න පළමු software pack එක මොකක්ද ඒ තමයි මයිකෝසොෆ්ට් ඔෆිස්. කවුරුන් මොනවා කියුවත් ඔපිස් software pack එක එක නොමැති පරිගණකයක් හොයාගන්නට නොමැති තරම් . ඇත්තටම ඒක ඒතරම්ම වැදගත්   මෘදුකාංග එකතුවක් වෙනවා. මම පොඩි ප්‍රශ්ණයක් අහන්නම් Office Software වල වැඩ කරන්න ඔෆිස් Install කරන්නම ඕනේද? ඇත්තටම නෑ අද මම කියාදෙන්න යන්නේ Microsoft Office install කරන්නේ නැතුව මයිකෝසොෆ්ට් ඔන්ලයින් පාවිච් කරන හැටි. ඔබ වර්ඩ් වල වැඩ කරලා ඇති ඔබ දන්නවාද ඒකේ තියන සම්පූර්ණ පහසුකම් ප්‍රමානය මම කියුවොත් 7000 කට වැඩියි කියලා…

Read More

එක්සෙල් හී ඇති ව්‍යාපාරික තොරතුරු හැසිරවීමේ හැකියාව ( Excel Power BI )

එක්සෙල් හී ඇති ව්‍යාපාරික තොරතුරු හැසිරවීමේ හැකියාව  එසේත් නැත්නම් Power BI පහසුකම ප්‍රධාන වශයෙන් පහසුකම් හතරක අපූර්ව වූ සංකලනයක්ය. එනම් Power Query Power Pivot Power View Power Map එක්සෙල් ලෙස ඔබ හදුනාගත් විසුරුම් පත්‍රිකා මෘදුකාංගය මේ අනුව සාම්ප්‍රදායික විසුරුම් පත්‍රිකා රාමුවෙන් මිදී එම පහසුකම්ද ඇතුළත්ව නැවුම්ව ඔබට අද දැක ගත හැකිය. මා විසින් මීට ප්‍රථම ලිපි කිහිපයකින් Power Query හි දැකගත හැකි පහසුකම් කිහිපයක් විස්තර කොට ඇත.    ඉහත පහසුකම් හතරින් වඩා වැදගත්ම පහසුකම වනුයේ Power Query යන පහසුකම වන අතරම මෙම පහසුකම නිසාම Power View හා Power Pivot පහසුකම…

Read More