විනාඩි කිහිපයකින් Presentation එකක් සකසා ගත හැකි Sway හඳුනාගනිමු

 හිතන්න ඔබට පැය කිහිපයක් ඇතුළත Presentation එකක් කරන්න ඕනේ. ඔබේ අතේ Presentation එකක් හදාගන්න ලැප්ටොප් එකක් පරිගණකයක් නෑ දැන් මොකද කරන්නේ.  ඇත්තටම ඔබ Sway ගැන දන්නවා නම් ඔබ කළබල වෙන්න ඕනේ නැ ඔබ අත ඇති ටැබි එක ෆෝන් එක පාවිච්චි කරලා Presentation එක විනාඩි කිහිපයකින් අලුත් ආකාරයෙන් හදාගන්න පුලුවන්. මෙච්චර කලක් Presentation හදන්න පාවිච්චි කළ PowerPoint දැන් ඔබට ඕනවෙන්නේ නෑ .  ඉතා කෙටි කාලයකින් Presentation එකක් හදලා Presentation එක කරන්නත් කලින්  අන්තර්ජාලය ඔස්සේ බෙදාගෙන  මිතුරන්ගෙන් අදහස් අරගෙන නැවත වෙනස් කරගන්නත් මෙමගින් හැකියාව තිබෙනවා මොකක්ද මේ sway. ලොකය වෙනස් වෙලා…

Read More

Microsoft Office Mix හා ඔබේ හෙට දින ඉදිරීපත් කිරීම (Power Point 2013)

අප ඉදිරිපත් කිරීම් සඳහා නොයෙකුත් උපක්‍රම භාවිත කරන ලදි, මෑත යුගයේ දී අප PowerPoint භාවිත කොට එම ඉදිරිපත් කිරීම වර්ණ ගැන්වූයෙමු. PowerPoint වල තිබූ Animation, Transition භාවිත කොට අපගේ ඉදිරිපත් කිරීම සිත් තුළ පැළපදියම් කිරීමට උත්සාහ ගනිමු. නමුත් මෙම පහසුකම් මෑත කාලීනව වෙනස් විය යුතු යැයි ඔබ මොහොතකට වත් සිතුවා ද?. ඔබ නොසිතූවද මෙම පහසුකම් වර්තමාන අවශ්‍යතා සියල්ල සැපිරීමට ප්‍රමාණවත් නැත. අද වන විට ඉදිරිපත් කිරීමක් වෙනුවෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු එක් ස්ථානයකට ගෙන ඒම සිහිනයක් වී ඇත.  එසේම නරඹන්නන් වෙන දා නොදකින අවශ්‍යතාවයන් ගෙන් පිරිපුන් පිරිසක් වී ඇත.   මේ…

Read More