Category: Uncategorized
Excel හී GoalSeek පහසුකම හඳුනාගනිමු
ඔබ ශ්‍රී ලාංකීය රාජ්‍යයේ පුද්ගලයෙකු වී නම් ඔබ ලබන මාසික ආදායමින් ඉතුරුවන මුදලට කුමක් කරන්නේදැයි සිතමින් මේ වන විටත් කනස්සල්ලෙන් පසුවනවා ඇත. ඔබ රාජ්‍ය සේවකයෙකු වේ නම් ඔබගේ අවම මාසික වැටුප ගෙඩි රුපියල් තිස්දහස ඉක්මවීමත්, මේ මනෝරම්‍ය වූ රාජයේ උපරිම තෘප්තීය ලබමින් තිදෙනෙකුගෙන් යුතු පවුලක් නම් ජීවත්වීම සඳහා ඔබට වැයවනුයේ පුංචිම පුංචි 7500 යක මුදලක් බැවින් ඉතිරි මුදලට කරනුයේ කුමක්දැයි…
Read MoreMicrosoft To-Do බුද්ධිමත් යෝජනා සමඟ ඔබේ දවස සැලසුම් කරන්න
Microsoft To-Do ඔබගේ දෛනික කාර්යයන් කළමනාකරණය කරගැනීම වෙනුවෙන් හදුන්වා දී ඇති යෙදවුමක්ය. දෛනික රාජකාරී ජීවිතය සේම තමාගේ පුද්ගලික ජීවිතයේ එක් එක් දිනයන්හී දී කිරීමට අපේක්ෂා කරනු ලබන කාර්යන් සැලසුම් සහගතව කළමණාකරනය කරගැනීමට පහසුකම් ලබාදේ. බුද්ධිමත් ඇල්ගොරිතම භාවිතයෙන් සකසා ඇති මෙහි ඇති පහසුකම මගින් උදෑසන මෙය විවෘත කරගත් මොහොතේ සිට දිනය සැලසුම් සහගතව අවසන් කරගැනීම දක්වා අවශ්‍ය පහසුකම් ලබාදේ. ඔබගේ සියළු…
Read Moreසාමූහික කාර්යයන් වෙනුවෙන් Teams භාවිත කරන අතර නව සැලසුම් Planner මගින් එක් කිරීම….
ඔබට සාමූහිකව කාර්යයක් කිරීමට අවශ්‍යනම් ඒ සදහා Microsoft Teams භාවිත කළ හැකිය. ඔබගේ කාර්යය සාමූහිකව නිවැරදි ඉලක්කය වෙත ලගාවනතෙක් සිදුකරගැනීමට අවශ්‍ය පහසුකම් එය සතුය. කන්ඩාමේ සිටින පුද්ගලයන් අතර සංනිවේදනයන් කිරීම විවිධ ගොනු හුවමාරු කරගැනීම, එකම ගොනුවක් වුව කිහිපදෙනෙකුට එක්ව වෙනස් කරගැනීමේ හැකියාව මෙමගින් ලබාදෙනු ලබයි. එසේම කන්ඩායමන් ලෙස එක්ව වැඩකරන අවස්ථාවේදී වෙන් බොහෝ වෙනත් මෘදුකාංග හා සේවාවන් සමග ඒකාබද්ධව වැඩකිරීමට…
Read Moreඔබ සමඟ දොඩමළු වන චැට් බොට් කෙනක් සකසා ගනිමු.
වර්ථමානයේ බොහෝ සේවාවන් සඳහා කෘතීම බුද්ධිය භාවිත කරනු ලබයි. මෙහිදී බොහෝ විට සේවාවන් ලබාගන්නා පාරිබෝගිකයන් ගේ අවශ්‍යථාවයන් හදුනාගැනීම හා ඔවුන්ගේ සේවාවන් ඉටුකිරීමේ කාර්යය වෙනුවෙන් ඒ සදහාම සැකසූ චැට් බොට් නමින් හැදින්වෙන පහසුකම බොහෝ විට භාවිත කරනු ලබයි. බොහෝ විට ඇතැම් වෙබ් අඩවි වලට පිවිසුනු පසුව ඔබගේ අවශ්‍යථාවය හදුනාගෙන අවශ්‍යථාවය ඉටු කරදීමේ ක්‍රියාවලිය සිදුකරනු ලබන්නේ මෙම කථා කරන කුඩා වැඩසටහන් මගිනි.…
Read More